Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
අනේ කාලේ වනේ වාසේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනේ කාලේ වනේ වාසේ

අනේ කාලේ වනේ වාසේ

මුතු බෙල්ලන් විසි කරනව

ගොළු බෙල්ලගෙ මුතු හොයනව

සඳුන් හරය ගිනි තියනව

උරුලෑවන් ගෙන ඉඹිනව

කිරි අම්මල මරන් කනව

එතෙර කිරට කෙළ හළනව

රන් බිජුවට වහල් වෙනව

කිකිළි මරා බිජු ගන්නව

බල්ලො එක්ක නිදියනවා

මැක්කො එක්ක නැගිටිනවා

සොක්කන් ලොක්කන් වෙනවා

රථ රෝදය කැරකෙනවා

ඉස්ස නිස්ස යයි කියනව

මැස්ස මලට දොස් කියනව

නිස්සො පස්ස දොරට යනව

පුස්සො නිස්සො වී ඉන්නව

දකුණත වමතින් කපනව

වමතින් සිය ගෙල සිඳිනව

එළදෙන්නුත් දුවන් එනව

පැටවුන්ගෙන් කිරි උරනව

යක්කු තොවිල් කවි කියනව

යක්ෂණියන් බෙර ගහනව

කට්ටඩියන් පරල වෙනව

ඇට කටු ගොඩ ඉතුරු වෙනව

ඉර ගිනි අරගෙන දැවෙනව

පපුව පැලී හඳ මැරෙනව

තරු කුමරියො ඉකි බිඳිනව

සිඳු වියරුව ගොඩ ගලනව

දෙය්යා කියල අද කියනව

හෙට පර බල්ලක් කරනව

ගහපු පදේ වෙනස් වෙනව

බෙරේ පැලිල දොස් කියනව

(උපුටා ගත් කොටසක් සිහිතයි)

[QUOTE="shammee, post: 6578616, member: 225920"] [b]අනේ කාලේ වනේ වාසේ[/b] [B][SIZE=5][COLOR=Magenta]අනේ කාලේ වනේ වාසේ[/COLOR][/SIZE][/B] [SIZE=3][COLOR=DarkOrchid]මුතු බෙල්ලන් විසි කරනව ගොළු බෙල්ලගෙ මුතු හොයනව සඳුන් හරය ගිනි තියනව උරුලෑවන් ගෙන ඉඹිනව කිරි අම්මල මරන් කනව එතෙර කිරට කෙළ හළනව රන් බිජුවට වහල් වෙනව කිකිළි මරා බිජු ගන්නව බල්ලො එක්ක නිදියනවා මැක්කො එක්ක නැගිටිනවා සොක්කන් ලොක්කන් වෙනවා රථ රෝදය කැරකෙනවා ඉස්ස නිස්ස යයි කියනව මැස්ස මලට දොස් කියනව නිස්සො පස්ස දොරට යනව පුස්සො නිස්සො වී ඉන්නව දකුණත වමතින් කපනව වමතින් සිය ගෙල සිඳිනව එළදෙන්නුත් දුවන් එනව පැටවුන්ගෙන් කිරි උරනව යක්කු තොවිල් කවි කියනව යක්ෂණියන් බෙර ගහනව කට්ටඩියන් පරල වෙනව ඇට කටු ගොඩ ඉතුරු වෙනව ඉර ගිනි අරගෙන දැවෙනව පපුව පැලී හඳ මැරෙනව තරු කුමරියො ඉකි බිඳිනව සිඳු වියරුව ගොඩ ගලනව දෙය්යා කියල අද කියනව හෙට පර බල්ලක් කරනව ගහපු පදේ වෙනස් වෙනව බෙරේ පැලිල දොස් කියනව[/COLOR][/SIZE] (උපුටා ගත් කොටසක් සිහිතයි) [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom