අනේ කොල්ලනේ.. උදව්වක් ඕනෙ...
අනේ කොල්ලනේ.. උදව්වක් ඕනෙ... අපේ කොල්ලො 16ක් මේ සති අන්තෙ බදුල්ලෙ යන්න හිතන් ඉන්නවා... කලින් ගහපු ප්ලෑන් එක පොඩ්ඩක් අවුල් වෙලා දැන් නවතින්න ප්ලේස් එකක් නෑ... ඉඩ මදි. ඉතින් ඔයාල දන්න බදුල්ල හෝ බණ්ඩාරවෙල ටවුමට වෙන්න 19 වෙනිද රෑ ඉන්න කාමර 4-5ක් වෙන් කරගන්න පුලුවන් ගාණ අඩු ප්ලේස් එකක් දන්නව නම් නම්බර් දෙන්නකො... ලොකු උදව්වක්... රූම් එකකට ගාණ 1000ට අඩුවෙන් ශේප් ලු අපේ අයට... හදිස්සියෙ වැටුන මේ ප්රශ්නෙ නිසා හරිම අමාරුවක වැටිල ඉන්නෙ, හැම තැනම බුක් වෙලා