අනේ ... ගන්ගාරාමෙ හස්ති රාජයා...
යාලුවනේ. අද මම වෑඩට එද්දි ගන්ගාරාමෙ පන්සල ගාව පොලිසියෙනුයි ආමි එකෙනුයි ගොඩක් හිටිය. සෙනගත් ගොඩක් පිරිල හිටිය. ඉතින් මාත් නවත්තල බෑලුව ඈයි මේ කියල. බෑලින්නම් ගන්ගාරාමෙ හිටිය ඒ පින්වන්ත හස්ති රාජය නෑති වෙලා. හාමුදුරුවරු පිරිත් කියන්න ලෑස්ති වෙනව. මට ගොඩක් දුක හිතුන. මොනව උනත් පින්වන්ත සතෙක්.නිර්වාන සුවය අත්වේවා කියල මම ප්‍රාර්තනා කරනව.