අනේ තක්සේරුකරුවෙක්ව ඕනේ...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,317
    32,033
    113
    අනේ තක්සේරුකරුවෙක්ව ඕනේ...

    :confused: මචං මට එළකිරි කොල්ලන්ගෙන් උත්තරයක් දැනගන්න ඕන. මේකයි ප්‍රශ්නය? මචං අපිට අපි ජීවත්වෙන ඉඩම හා නිවස රජයේ තක්සේරුකරුවෙක් ලවා වර්තමාන අගයට තක්සේරු කරගන්න පුළුවන්ද?
    ගණන් කොහොම වෙයිද? කවද හම්බෙන්න ඕන මුලින්ම? මේවගේ දේවල්... අනේ පුලුවන්නම් ක්‍රමයක් කියපන්කො. නැත්තම Bump එකක්වත් දාන්න. මට උදවුවක් දියල්ල දන්න කෙනෙක් ඉන්නවනම්.

    ස්තුතියි හැමෝටම! ;)