Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
අනේ දෙවියනි ඔබ කොහිද ??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒ ආගම හරි මේ ආගම හරි කියල මරාගන්ඩ එපා !

ඔය මොකක් වත් හරිද නැද්ද කියල විස්වාසයන් තුලින් ඔප්පුකල නොහැක ...විස්වාස කිරීමට පෙලබීම ඔබව සත්ය කරා ගෙනයන්නේ නැත ... උදාහරණයක් ලෙස මට මගේ පෙම්වතිය හැර නොයන බව විස්වාස කල හැක  එය සතයක් හෝ අසත්යක් වීමට ඉඩ තිබේ ... විස්වාස කිරීමට පෙලබෙන්නේ ඔබ ලබන අද්දැකීම් මතිනි ..ඔබේ දෙමාපියන් ඔබ වටපිටාව එක්තරා ආගමකනම් , ඔබ කුඩා කල සිට අසා ඇත්තේ , හැදී වැඩී ඇත්තේ යම් කිසි ආගමික පසුබිමකනම් , ඔබ බෙල්ල කැපුවත් ඒ ආගම සත්ය ලෙස දකීවි, තර්ක කරාවි , එය සාමාන්ය මිනිසුන්ගේ ක්රමයයි ..එය හරියට අපි ලාංකිකයන් හැටියට ලොව හොදම රට ලංකාව බවට තර්ක කිරීමක් වැනිය .එය වැරද්දක් නැත ඒ වගේම ඔබේ අත්දැකීම් සත්ය ලෙස තර්ක කිරීමත් වැරද්දක් නැත

.ඒ සියලු දේ මැදින් යම්කිසි බුද්ඩිමය තර්කයක් ඔබ තුලම ගොඩ නගා ගැනීමට හැකිනම් සත්ත්ය ඔබටම වටහා ගත හැක ..( මා කතා කරන්නේ බුධදත්වය හෝ රහත් බව හෝ සෝවාන් වීමක් ගැන නොවේ හරිම සරල දෙයකි ) ,

මිනිසුන් සියලු දෙනාම ඉපදෙන්නෙත් , මරණයට පත්වෙන්නෙත් , යලි පොලවට දිරාපත් වන්නේත් එකම ආකාරයටයි (සියලුම සත්වයන් ) , එසේ මිය යන මිනිසුන් වෙනුවෙන් වෙනවෙනම ස්වර්ග /අපායවල් /ආත්ම / හෝ වෙන අමුතු යම් දෙයක් තිබෙන්නේ කෙසේද යන්න මට මාරම ප්රශ්නයකි .. ,

මා සිතන හැටියට මේ සියලු දෙනාට මරණයෙන් පසු යම් කිසි දෙයක් සිදුවනවානම් සිදුවන්නේ එක දෙයකි , ඔව්න් ගේ අත්දැකීම් නිසා විස්වාස කිරීමට පෙලබුන කිසිම මනෝමය හැගීමක් සියලු මිනිසුන්ගේ මරණයෙන් පසුව සිදුවන දේ වෙන් කිරීමට සමත් බව පැවසීම තාර්කික නැත ...

ජීවත් වී සිටින කාලය තුල මේ සියලු මිනිසුන් වැඩ කරන්නේ මරණින් මතු ජීවිතයක් වෙනුවෙනි , එසේ මරණින් මතු ජීවිතයක් තිබිය හැකි හෝ නොහැකි විය හැක , ඒ පිලිබදව මේ ලොව තුල ජීවත් වන කිසිම කෙනෙක් හරියටම නොදන්නා බව බය නැතුව ප්රකාශ කල හැක , (විස්වාස කරනවා යනු ඔබ දන්නවා කියන එක නොවේ )

එසේ මරණින් මතු ජීවිතයක් වෙනුවෙන් මේ ජීවිතය ගත කල යුතු ආකාරය පිලිබදව ඔබ දරන ආකල්පය හරි යි කියා ,අන් මත දරන්නන් ප්රතික්ෂප කිරීම , අන් මත දරන්නන් පාගා දැමීම , මරා දැමීම , හෝ හිංසා පීඩා කිරීම ( කයෙන් හෝ වචනයෙන් ) ,දියුණු සත්ව වර්ගයක් යි කියන මිනිසාට තරම් නොවේ ... මනුශ්ශත්වයට තරම් නොවේ ... කිමද සමහර විට අපිත් නොදන්නා ,සමහර විට උනුත් නොදන්නා , සමහර විට කිසිවෙකු නොදන්නා දෙයක් වෙනුවෙන් ජීවත් වන මේ මොහොත ක්රොදයෙන් වෛරයෙන් ගෙවන්නේ කුමක් සදහාද ?

සේවය කරන්න මිනිසා වෙනුවෙන් , වටිනාකමක් දෙන්න ජීවත් වන මේ ජීවිත වලට , පෙනිසිටින්න මනුශ්ශ්ත්වය වෙනුවෙන් ...ආදරය බෙදන්න ඔබ තුල බෙදීමක් නැතිව ...ආදරයේ බලය ,බලයට ඇති ආදරය ඉක්මවා ගිය දවසක ලොව සාමය දකීවි ...

[QUOTE="guru.G, post: 11208981, member: 377336"] [b]ඒ ආගම හරි මේ ආගම හරි කියල මරාගන්ඩ එපා ![/b] [SIZE=4][B]ඔය මොකක් වත් හරිද නැද්ද කියල විස්වාසයන් තුලින් ඔප්පුකල නොහැක ...විස්වාස කිරීමට පෙලබීම ඔබව සත්ය කරා ගෙනයන්නේ නැත ... උදාහරණයක් ලෙස මට මගේ පෙම්වතිය හැර නොයන බව විස්වාස කල හැක :P එය සතයක් හෝ අසත්යක් වීමට ඉඩ තිබේ ... විස්වාස කිරීමට පෙලබෙන්නේ ඔබ ලබන අද්දැකීම් මතිනි ..ඔබේ දෙමාපියන් ඔබ වටපිටාව එක්තරා ආගමකනම් , ඔබ කුඩා කල සිට අසා ඇත්තේ , හැදී වැඩී ඇත්තේ යම් කිසි ආගමික පසුබිමකනම් , ඔබ බෙල්ල කැපුවත් ඒ ආගම සත්ය ලෙස දකීවි, තර්ක කරාවි , එය සාමාන්ය මිනිසුන්ගේ ක්රමයයි ..එය හරියට අපි ලාංකිකයන් හැටියට ලොව හොදම රට ලංකාව බවට තර්ක කිරීමක් වැනිය .එය වැරද්දක් නැත ඒ වගේම ඔබේ අත්දැකීම් සත්ය ලෙස තර්ක කිරීමත් වැරද්දක් නැත .ඒ සියලු දේ මැදින් යම්කිසි බුද්ඩිමය තර්කයක් ඔබ තුලම ගොඩ නගා ගැනීමට හැකිනම් සත්ත්ය ඔබටම වටහා ගත හැක ..( මා කතා කරන්නේ බුධදත්වය හෝ රහත් බව හෝ සෝවාන් වීමක් ගැන නොවේ හරිම සරල දෙයකි ) , මිනිසුන් සියලු දෙනාම ඉපදෙන්නෙත් , මරණයට පත්වෙන්නෙත් , යලි පොලවට දිරාපත් වන්නේත් එකම ආකාරයටයි (සියලුම සත්වයන් ) , එසේ මිය යන මිනිසුන් වෙනුවෙන් වෙනවෙනම ස්වර්ග /අපායවල් /ආත්ම / හෝ වෙන අමුතු යම් දෙයක් තිබෙන්නේ කෙසේද යන්න මට මාරම ප්රශ්නයකි ..:P , මා සිතන හැටියට මේ සියලු දෙනාට මරණයෙන් පසු යම් කිසි දෙයක් සිදුවනවානම් සිදුවන්නේ එක දෙයකි , ඔව්න් ගේ අත්දැකීම් නිසා විස්වාස කිරීමට පෙලබුන කිසිම මනෝමය හැගීමක් සියලු මිනිසුන්ගේ මරණයෙන් පසුව සිදුවන දේ වෙන් කිරීමට සමත් බව පැවසීම තාර්කික නැත ... ජීවත් වී සිටින කාලය තුල මේ සියලු මිනිසුන් වැඩ කරන්නේ මරණින් මතු ජීවිතයක් වෙනුවෙනි , එසේ මරණින් මතු ජීවිතයක් තිබිය හැකි හෝ නොහැකි විය හැක , ඒ පිලිබදව මේ ලොව තුල ජීවත් වන කිසිම කෙනෙක් හරියටම නොදන්නා බව බය නැතුව ප්රකාශ කල හැක , (විස්වාස කරනවා යනු ඔබ දන්නවා කියන එක නොවේ ) එසේ මරණින් මතු ජීවිතයක් වෙනුවෙන් මේ ජීවිතය ගත කල යුතු ආකාරය පිලිබදව ඔබ දරන ආකල්පය හරි යි කියා ,අන් මත දරන්නන් ප්රතික්ෂප කිරීම , අන් මත දරන්නන් පාගා දැමීම , මරා දැමීම , හෝ හිංසා පීඩා කිරීම ( කයෙන් හෝ වචනයෙන් ) ,දියුණු සත්ව වර්ගයක් යි කියන මිනිසාට තරම් නොවේ ... මනුශ්ශත්වයට තරම් නොවේ ... කිමද සමහර විට අපිත් නොදන්නා ,සමහර විට උනුත් නොදන්නා , සමහර විට කිසිවෙකු නොදන්නා දෙයක් වෙනුවෙන් ජීවත් වන මේ මොහොත ක්රොදයෙන් වෛරයෙන් ගෙවන්නේ කුමක් සදහාද ? සේවය කරන්න මිනිසා වෙනුවෙන් , වටිනාකමක් දෙන්න ජීවත් වන මේ ජීවිත වලට , පෙනිසිටින්න මනුශ්ශ්ත්වය වෙනුවෙන් ...ආදරය බෙදන්න ඔබ තුල බෙදීමක් නැතිව ...ආදරයේ බලය ,බලයට ඇති ආදරය ඉක්මවා ගිය දවසක ලොව සාමය දකීවි ...[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom