Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
අනේ දෙවියනි ඔබ කොහිද ??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

13Jesus answered, “Everyone who drinks this water will be thirsty again, 14but whoever drinks the water I give him will never thirst. Indeed, the water I give him will become in him a spring of water welling up to eternal life.”

මොනවාද මෙ ජවනය ගෙන දෙන ජලය? ජෙසුස් වහන්සෙ ගොඩාක් විට Spiritual දෙවල් කියා දෙනවා මෙ ලොකයේ දෙවල් උදාහරනයට අරගෙන.

සමහර අයට හිතෙන්න පුලුවන් "කයො දෙවියන් වහන්සෙ කෙනෙකු නැති වුනාට අපි යස අගෙට ජිවත් වන්නෙ කියලා" සමහර අය අකුසල් වැඩි කරගන්නත් පුලුවන් අසබ්ය වචනයෙන් දෙවියන්ට, ජෙසුස් වහන්සෙට, මරියතුයට, ජුසේ තුමාට එහෙම අපි දැක්කානෙ නියම බෞද්ධ කම බෞද්ධයන්ගෙ , ප්රශ්නයක් හැහුවා නම් උත්තර දෙන්න පුලුවන් නමුත් නිකම්ම බැන වදින කොට ජෙසුස් වහන්සෙ කලා වගේ කිසිවක් නොකියා සතයම ප්රකාශ කරන එක තමයි නියම කිතුනු කම

ඉතින් මෙ ජිවනය ගෙන දෙන්නෙ තාමගේ Spiritual life එකට පාපය නිසා ඔබ අප උපතින් Spiritually Dead, ජෙසුස් වහන්සෙට පමණයි ඕබ්ට Spiritually ජිවනය ගෙන දෙන්න පුලුවන්

වගකිමෙන් මෙ දෙවල් කියන්නෙ , පණ්ඩිත්යන්ට පමණක් නොවෙයි ජෙසුස් වහන්සෙගෙ දහම ඔනැම කෙනෙකුට තෙරුම් ගන්න පුලුවන් මෙ දහම, අන්න එකයි මෙහි වැද්ගත් කම ජෙසුස් වහන්සෙත් පවසා තියෙන්වා වස්තුව සහා මෙ භෞතික දෙවල් පස්සෙ යන අයට ස්වර්ගයට ඇතුලු වන්න අපහසු බව, නමුත් පාව්කාරයන්ට වුනත් ඉක්මනින් පසුතැවෙන මනසක් හා සිත් හැරිමකට සිත බරනම් ස්වර්ග රාජයට උරුම කියන්න පුලුවන්

ගොඩාක් අය මෙ අපිට බැන වැදුනා මොනවා උනත් අපිට හාස්කම්ක් කියලා, පුතේ මට නම් කෙනෙකුගෙ සිත් හැරිම තරම් අස්කමක් තවත් නැ අපි දැකලා තියෙන්වා කුඩු කාරයො, සොරුන්, භෞතික වාදින්, වෙනත් ආගම්වල පවා අය ජෙසුස් වහන්සෙ දෙසට සිත් හැරිමකින් පැමිනෙනවා , මගෙ හොදම යලුවන් දෙදෙනාත් බෞද්ධ නමුත් අද දෙවියන් වහන්සෙව පිලිඅරගෙන හොදින් ජිවත් වෙනවා ජෙසුස් වහන්සෙගෙ ඉගැන්විම් තුලින් මෙවා අපි බලෙන් කියලා කරගත්ත දෙවල් නෙමෙයි අපෙ ජිවිත දැකලා ඔවුන්ට සිතුන දෙවල් ඉතින් මේ ගෙවල් ගානෙ යන්න අවස්ස නැ ක්රිස්තුස් වහන්සෙගෙ නාමයෙන් හොද වැඩ කරන්න, එකිනෙකාට ප්රම කරන්න, ප්රමය තරම් සැබැ දෙවියන් වෙතට ඔබව රැගෙන යන තවත් බලවෙගයක් ලොකයෙ නැති තරම්

මෙ අය මාව මාරා දැම්මත් අපි ජෙසුස් වහන්සෙ වෙනුවෙන් ජිවත් වෙනවා මොකද අපි දන්නවා මෙ කරන දෙයින් හොදක් මිස නරකක් කිසිවකුටත් සිදු නොවන වග

වෙනස මෙකයි අපෙ සිතෙ වෛරයකින් නෙමෙයි අපි අනෙක් දෙවල් ප්රශ්න කරන්නෙ සතුරාට වුනත් ප්රම කිරිමෙ හැකියාවක් අද මට ජෙසුස් වහන්සෙ නිසා පුලුවන් විම මා ලද ලොකුම ජයග්රහනයයි

Jesus is the way, the truth and the life

[QUOTE="Y2K, post: 11228510, member: 35049"] [SIZE="4"][COLOR="Indigo"]13Jesus answered, “Everyone who drinks this water will be thirsty again, 14but whoever drinks the water I give him will never thirst. Indeed, the water I give him will become in him a spring of water welling up to eternal life.” මොනවාද මෙ ජවනය ගෙන දෙන ජලය? ජෙසුස් වහන්සෙ ගොඩාක් විට Spiritual දෙවල් කියා දෙනවා මෙ ලොකයේ දෙවල් උදාහරනයට අරගෙන. සමහර අයට හිතෙන්න පුලුවන් "කයො දෙවියන් වහන්සෙ කෙනෙකු නැති වුනාට අපි යස අගෙට ජිවත් වන්නෙ කියලා" සමහර අය අකුසල් වැඩි කරගන්නත් පුලුවන් අසබ්ය වචනයෙන් දෙවියන්ට, ජෙසුස් වහන්සෙට, මරියතුයට, ජුසේ තුමාට එහෙම අපි දැක්කානෙ නියම බෞද්ධ කම බෞද්ධයන්ගෙ , ප්රශ්නයක් හැහුවා නම් උත්තර දෙන්න පුලුවන් නමුත් නිකම්ම බැන වදින කොට ජෙසුස් වහන්සෙ කලා වගේ කිසිවක් නොකියා සතයම ප්රකාශ කරන එක තමයි නියම කිතුනු කම ඉතින් මෙ ජිවනය ගෙන දෙන්නෙ තාමගේ Spiritual life එකට පාපය නිසා ඔබ අප උපතින් Spiritually Dead, ජෙසුස් වහන්සෙට පමණයි ඕබ්ට Spiritually ජිවනය ගෙන දෙන්න පුලුවන් වගකිමෙන් මෙ දෙවල් කියන්නෙ , පණ්ඩිත්යන්ට පමණක් නොවෙයි ජෙසුස් වහන්සෙගෙ දහම ඔනැම කෙනෙකුට තෙරුම් ගන්න පුලුවන් මෙ දහම, අන්න එකයි මෙහි වැද්ගත් කම ජෙසුස් වහන්සෙත් පවසා තියෙන්වා වස්තුව සහා මෙ භෞතික දෙවල් පස්සෙ යන අයට ස්වර්ගයට ඇතුලු වන්න අපහසු බව, නමුත් පාව්කාරයන්ට වුනත් ඉක්මනින් පසුතැවෙන මනසක් හා සිත් හැරිමකට සිත බරනම් ස්වර්ග රාජයට උරුම කියන්න පුලුවන් ගොඩාක් අය මෙ අපිට බැන වැදුනා මොනවා උනත් අපිට හාස්කම්ක් කියලා, පුතේ මට නම් කෙනෙකුගෙ සිත් හැරිම තරම් අස්කමක් තවත් නැ අපි දැකලා තියෙන්වා කුඩු කාරයො, සොරුන්, භෞතික වාදින්, වෙනත් ආගම්වල පවා අය ජෙසුස් වහන්සෙ දෙසට සිත් හැරිමකින් පැමිනෙනවා , මගෙ හොදම යලුවන් දෙදෙනාත් බෞද්ධ නමුත් අද දෙවියන් වහන්සෙව පිලිඅරගෙන හොදින් ජිවත් වෙනවා ජෙසුස් වහන්සෙගෙ ඉගැන්විම් තුලින් මෙවා අපි බලෙන් කියලා කරගත්ත දෙවල් නෙමෙයි අපෙ ජිවිත දැකලා ඔවුන්ට සිතුන දෙවල් ඉතින් මේ ගෙවල් ගානෙ යන්න අවස්ස නැ ක්රිස්තුස් වහන්සෙගෙ නාමයෙන් හොද වැඩ කරන්න, එකිනෙකාට ප්රම කරන්න, ප්රමය තරම් සැබැ දෙවියන් වෙතට ඔබව රැගෙන යන තවත් බලවෙගයක් ලොකයෙ නැති තරම් මෙ අය මාව මාරා දැම්මත් අපි ජෙසුස් වහන්සෙ වෙනුවෙන් ජිවත් වෙනවා මොකද අපි දන්නවා මෙ කරන දෙයින් හොදක් මිස නරකක් කිසිවකුටත් සිදු නොවන වග[/COLOR][/SIZE] :yes::love: වෙනස මෙකයි අපෙ සිතෙ වෛරයකින් නෙමෙයි අපි අනෙක් දෙවල් ප්රශ්න කරන්නෙ සතුරාට වුනත් ප්රම කිරිමෙ හැකියාවක් අද මට ජෙසුස් වහන්සෙ නිසා පුලුවන් විම මා ලද ලොකුම ජයග්රහනයයි Jesus is the way, the truth and the life [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom