Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
අනේ දෙවියනි ඔබ කොහිද ??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබ තුමාගේ අනුවණ කමට කණගාටුව ප්රකාශ කරන අතර දිගින් දිගටම ඔබ තුමා මේ Thread එකේ එල්ලි සිටිමින් බෙෘද්ධයින් නිවටයින් බවට පත් කිරීමට යෑම නම් කොහෙත්ම සාර්ථක වෙන්නේ නැති බව වටහා ගන්න. ගහපන් මරපන් වැනි වචන පාවිච්චි කරමින් මම සදහන් කල දේ විකෘති කරන ඔබ තුමා වැන්නන්ගේ නුවණ ගැන නැවතත් කණගාටුව ප්රකාශ කරමි. යමෙක් ධර්මයට අපහාස කරයි නම් එය වලක්වා ගැනීමට ගහන්න මරන්න ඕනේ නෑ එය නැවැත්වීමට ඕන තරම් ක්රම තියෙනවා ඔබ තුමාගේ මොළයට වැටහෙන්නේ ගහපන් මරපන් පමණක් වෙන්න ඇති. එදා ධර්මපාල තුමා බුද්ධගයාව බේර ගත්තේ කාටවත් ගහලා හෝ මරලා නෙවෙයි. ඉතින් තව දුරටත් ඔය නිශ්ඵල සහ සම්ප්රපලාප දොඩවන්නේ නැත්තම් හොදයි.

ඇත්තටම ඔබ බුදු දහමනම් දන්නේ නෑ කියලා මම දන්නවා. දහමේ හැසිරෙන්න දහම ආරක්ෂා කර ගත යුතුයි. අවිහිංසාවාදය සහිත ධර්මය ඊලග පරපුරටත් කියලා දෙන්න ඒ අවිහිංසාවාදී ධර්මය රැක ගත යුතුයි. ඔය ඔබ වැනි පොතේ ගුරාලාගෙන් අද වර්තමානයේ බුදු දහමට වෙලා තියෙන ආක්රමණ වලක්වා ගත නොහැකියි. නැවතත් කියන්න තියෙන්නේ ඔය ගහපන් මරපන් වචන ඔබ තුමාට අදාළ වචන මිස අපට අදාළ නොවේ. ගිහින් අර මහින්ද හිමියන්ගේ පොතක් අරගෙන කියවන්න එතකොට ඔය ඔලුවට ඇත්ත මොකක්ද කියලා වැටහෙයි.

ඔන්න අර ක්රිස්තියානි මිසදිටු අදහස් නැවත ඕක තමයි මම කිව්වේ ඔබතුමා බෙෘද්ධයෙක් නෙවෙයි කියලා. ගෙයින් ගෙය යමින් තම දහදිය බිදු හලන්නේ මිසදිටු අන්තවාදීන් බෙෘද්ධයින්ට දිය යුත පණිවුඩ අපි දෙන්නේ ගමේ පන්සලේ මාර්ගයෙන් දැනටමත් අපි ඒ දේවල් කරනවා නැතුව ඔය ඔබතුමා වගේ මෙතන බොරැ බයිලා ගහ ගහ ඉන්නේ නෑ. මේ ප්රදේශයේ ආගම වපුරන්න ආපු මිසදිටුවෝ රැලක් අපි ජනතාව සමග එක්ක එකතු වෙලා පන්නලා දැම්මා.

අනේ ඔබ තුමා මේ ලංකාවෙද ජීවත් වෙන්නේ. දේශපාලකයින් තමන්ගේ වැඩකොටස හරියට කරානම් අද ලංකාවට මෙහෙම වෙන්නේ නෑ. ඔවුන් එහෙම කරයි කියලා බලන් ඉන්නවනම් ඒක තමයි ලොකුම ගොන් කම. එදා ධර්මපාල තුමා බුද්ධගයාව බේර ගන්න දේශපාලකයින්ට දීලා හිටියනම් අද බුද්ධගයාවත් අපිට නෑ තේරැණාද.

ඔබතුමන්ලා වගේ රෝමය ගිනි ගනිද්දී වීණා වාදනය කර කර ඉන්න සැබෑ බෙෘද්ධයින් විදිහට අපිට බෑ. අපි අපේ විදිහට මේ ආගම රැක ගන්නම්. හැබැයි ඔබ තුමා ඔය පණ්ඩිත කාතා කියලා තියෙනවනේ මම අහන්න කැමතියි දැන් ඔබ තුමා මොකක්ද මේ බුදු දහමට වෙන විනාශයට එරෙහිව කරලා තියෙන්නේ කියලා. නිශ්ශබ්දව ගේ ඇතුලට වෙලා ඉදීමද එහෙම නැත්තම් අඩුම ගානේ ඔය දේශපාලකයින්ට ඔය ඔබ තුමාගේ අදහස් ටික ඉදිරිපත් කරන්න ගියේ නැද්ද. ඕනේනම් කියන්න මම අවස්ථාවක් අරන් දෙන්නම් ගිහින් ඔබතුමාට පුලුවන්නේ එහෙම හරි මේ බුදු දහම රැකගන්න ඉදිරිපත් වෙන්න

ඔන්න ඔබ තුමා නැවත් වරද්දා ගත්තා බුදු දහමේ කොහේවත් ආගමික යුද්ධ සිදු වෙලා නෑ. ඔබතුමා වැන්නවුන් ගැන ලැජ්ජා විය යුත්තේ ඔන්න ඕක නිසයි. යමෙක් තම ආගමට අපහාස කරනකොට අනේ උෘ උගේ ආගම දන්න එකෙක් නෙවෙයි කියලා හිනා වෙවී නිවටයෙකු ලෙස සිටීමට තරම් නිවටයින් නොවේ අපි.

[QUOTE="sanjeeme, post: 11228678, member: 86590"] [SIZE=5][COLOR=DarkRed]ඔබ තුමාගේ අනුවණ කමට කණගාටුව ප්රකාශ කරන අතර දිගින් දිගටම ඔබ තුමා මේ Thread එකේ එල්ලි සිටිමින් බෙෘද්ධයින් නිවටයින් බවට පත් කිරීමට යෑම නම් කොහෙත්ම සාර්ථක වෙන්නේ නැති බව වටහා ගන්න. ගහපන් මරපන් වැනි වචන පාවිච්චි කරමින් මම සදහන් කල දේ විකෘති කරන ඔබ තුමා වැන්නන්ගේ නුවණ ගැන නැවතත් කණගාටුව ප්රකාශ කරමි. යමෙක් ධර්මයට අපහාස කරයි නම් එය වලක්වා ගැනීමට ගහන්න මරන්න ඕනේ නෑ එය නැවැත්වීමට ඕන තරම් ක්රම තියෙනවා ඔබ තුමාගේ මොළයට වැටහෙන්නේ ගහපන් මරපන් පමණක් වෙන්න ඇති. එදා ධර්මපාල තුමා බුද්ධගයාව බේර ගත්තේ කාටවත් ගහලා හෝ මරලා නෙවෙයි. ඉතින් තව දුරටත් ඔය නිශ්ඵල සහ සම්ප්රපලාප දොඩවන්නේ නැත්තම් හොදයි.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]ඇත්තටම ඔබ බුදු දහමනම් දන්නේ නෑ කියලා මම දන්නවා. දහමේ හැසිරෙන්න දහම ආරක්ෂා කර ගත යුතුයි. අවිහිංසාවාදය සහිත ධර්මය ඊලග පරපුරටත් කියලා දෙන්න ඒ අවිහිංසාවාදී ධර්මය රැක ගත යුතුයි. ඔය ඔබ වැනි පොතේ ගුරාලාගෙන් අද වර්තමානයේ බුදු දහමට වෙලා තියෙන ආක්රමණ වලක්වා ගත නොහැකියි. නැවතත් කියන්න තියෙන්නේ ඔය ගහපන් මරපන් වචන ඔබ තුමාට අදාළ වචන මිස අපට අදාළ නොවේ. ගිහින් අර මහින්ද හිමියන්ගේ පොතක් අරගෙන කියවන්න එතකොට ඔය ඔලුවට ඇත්ත මොකක්ද කියලා වැටහෙයි.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]ඔන්න අර ක්රිස්තියානි මිසදිටු අදහස් නැවත ඕක තමයි මම කිව්වේ ඔබතුමා බෙෘද්ධයෙක් නෙවෙයි කියලා. ගෙයින් ගෙය යමින් තම දහදිය බිදු හලන්නේ මිසදිටු අන්තවාදීන් :P:Pබෙෘද්ධයින්ට දිය යුත පණිවුඩ අපි දෙන්නේ ගමේ පන්සලේ මාර්ගයෙන් දැනටමත් අපි ඒ දේවල් කරනවා නැතුව ඔය ඔබතුමා වගේ මෙතන බොරැ බයිලා ගහ ගහ ඉන්නේ නෑ. මේ ප්රදේශයේ ආගම වපුරන්න ආපු මිසදිටුවෝ රැලක් අපි ජනතාව සමග එක්ක එකතු වෙලා පන්නලා දැම්මා. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]අනේ ඔබ තුමා මේ ලංකාවෙද ජීවත් වෙන්නේ. දේශපාලකයින් තමන්ගේ වැඩකොටස හරියට කරානම් අද ලංකාවට මෙහෙම වෙන්නේ නෑ. ඔවුන් එහෙම කරයි කියලා බලන් ඉන්නවනම් ඒක තමයි ලොකුම ගොන් කම. එදා ධර්මපාල තුමා බුද්ධගයාව බේර ගන්න දේශපාලකයින්ට දීලා හිටියනම් අද බුද්ධගයාවත් අපිට නෑ තේරැණාද. ඔබතුමන්ලා වගේ රෝමය ගිනි ගනිද්දී වීණා වාදනය කර කර ඉන්න සැබෑ බෙෘද්ධයින් විදිහට අපිට බෑ. අපි අපේ විදිහට මේ ආගම රැක ගන්නම්. හැබැයි ඔබ තුමා ඔය පණ්ඩිත කාතා කියලා තියෙනවනේ මම අහන්න කැමතියි දැන් ඔබ තුමා මොකක්ද මේ බුදු දහමට වෙන විනාශයට එරෙහිව කරලා තියෙන්නේ කියලා. නිශ්ශබ්දව ගේ ඇතුලට වෙලා ඉදීමද එහෙම නැත්තම් අඩුම ගානේ ඔය දේශපාලකයින්ට ඔය ඔබ තුමාගේ අදහස් ටික ඉදිරිපත් කරන්න ගියේ නැද්ද. ඕනේනම් කියන්න මම අවස්ථාවක් අරන් දෙන්නම් ගිහින් ඔබතුමාට පුලුවන්නේ එහෙම හරි මේ බුදු දහම රැකගන්න ඉදිරිපත් වෙන්න[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]ඔන්න ඔබ තුමා නැවත් වරද්දා ගත්තා බුදු දහමේ කොහේවත් ආගමික යුද්ධ සිදු වෙලා නෑ. ඔබතුමා වැන්නවුන් ගැන ලැජ්ජා විය යුත්තේ ඔන්න ඕක නිසයි. යමෙක් තම ආගමට අපහාස කරනකොට අනේ උෘ උගේ ආගම දන්න එකෙක් නෙවෙයි කියලා හිනා වෙවී නිවටයෙකු ලෙස සිටීමට තරම් නිවටයින් නොවේ අපි.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom