අනේ දෙවියනේ මට වුනු වියෝයා.... 😥

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    100,999
    113
    34
    Kalutara
    බලපන්කො ඉඳලා ඉඳලා tank top එකක් ගත්තා, හෝදන්නෙත් නැතුව එක පාරක් ජිම් ඇඳලා හෝදන බේසමේ දාල තිබ්බ දවස් ගානක්. ඒ අස්සේ කවදාවත් ඇඳපු නැති ටීෂර්ට් එකකුත් එදාම ඇඳලා හෝදන්න දැම්මා ඒ බේසමටම. අන්තිමේ ඒකෙ රතු පාට සේරම tank top එකේ. දැන් නිකන් ටයි ඩයි කරලා වගේ.. 😣😣😣 මේක ඇඳගෙන ජිම් ගියොත් අහයි කොහෙද තුවාල වුනේ කියලා. 😣😣😣

    පුස් යවන prinso කුඩු එකත් දාල බැලුවා හරි ගියේ නෑනේ. ලොන්ඩරියට තමා දැන් දෙන්න වෙන්නේ, 😣

    T8cjGaL.png


    uGxlp8B.png