අනේ බොල මනෙල් පාට් 2

Siyaathu

Member
May 21, 2010
393
31
0
දැක්කොතින් මනෙල්
ගහනව බොතල්
අයෙ නෑ හුරතල්
පැලෙනවා අපෙ තොල්

පැළිලනම් අනේ තොල්
උලාපන් එළඟි තෙ‍ල් :lol:
 

Siyaathu

Member
May 21, 2010
393
31
0
ඒ ටෝක මනකල්
ගානකොට ඒ තෙල්
පිරෙන ලැට් වලවල්
තුටු වෙයි සදා කල්
:D

නිකැලැල් ටෝකවල්
මනකල් සදාකල් :yes: