අනේ මචන්ල හරිම අවුලක් උනේ Galaxy S3

pubudu_dias

Well-known member
  • Feb 22, 2007
    2,579
    91
    48
    Hogwarts School of Witchcraft & Wizardry
    අනේ මචන්ල හරිම අවුලක් උනේ Galaxy S3

    අනේ මචන්ල හරිම අවුලක් උනේ. Tmobile Unlocked Smasung Galaxy S3 එකක් ගත්තා, Samsung Keis එකෙන් Firmware Upgrade කරන්න ගියා. මැදදි stuck උනා, Emergency Firmware Recovery එකෙන් ගියා, ආපහු stuck උනා. Root කරල Custom ROM එකක් දැම්මා,

    Wifi,SIM card, PC detection ඔක්කොම වැඩ නැතුව ගියා. දැන් හරියට Boot වෙන්නේ නෑ, Home Screen එකට එන්නේ නෑ, ඊට පස්සේ,මම wipe කලා. Google පාට බොල 4 කැරකි කැරකි තියනව. SD Card එක Detect කරන්නෙත් නෑ.

    අනේ මචො කියන්න මම මොකද කරන්න ඔනි කියලා. Recovery/Download Mode යන්න පුලුවන්.

    (ඇත්ත මචන්, මීට වඩා ගොන් කම් තවත් නෑ. Please බනිනෙ නැතුව ගොඩ දාගන්න උදවු කරන්න....)
    :(:(:(:(:(:(
     
    niwahal

    Active member
  • Nov 17, 2013
    652
    55
    28
    firmware eka flash karana, original file eka hoyagana. oyage phone ekata galapene nathi rom ekak oya dala tiyene, full flash karana phone eka
     
    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    ube liyapu tike hatiyala uba waddek wenna one. ubata upades denna danne na ban man. kohoma unath gani hada ganna puluwan wenna kiyala suba patanawa
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මචන් phone එක තිබ්බ තත්වෙට ගන්න ඕනේ .original firmware එක තියෙනවා .හැබැයි උඹේ contacts අනන් මනන් නම් නැති වෙයි .මැද button එකයි volume එකයි on button එකයි 3ම එකපාර ඔබාගෙන ඉදලා download menu ගිහිල්ලා ඔක්කොම ෆ්ලෑෂ් කරපන් .cache මකපන් .ඊට පස්සේ sd card එකට official rom එක දාලා download mode එකට දාගනින් .හැබැයි සමහර වෙලාවට original firmware එක root කරපු ඒවාට දාන්න බෑ .එහෙම උනොත් unroot කරලා බඩු දාපන් .නැත්තම් XDA developers ගාව තියෙන හොඳ එකක් දාපන් .brick කරගන්න නම් එපා පුතේ phone එකේ මදේ දාන්න වෙයි .
     
    pubudu_dias

    Well-known member
  • Feb 22, 2007
    2,579
    91
    48
    Hogwarts School of Witchcraft & Wizardry
    මචන් phone එක තිබ්බ තත්වෙට ගන්න ඕනේ .original firmware එක තියෙනවා .හැබැයි උඹේ contacts අනන් මනන් නම් නැති වෙයි .මැද button එකයි volume එකයි on button එකයි 3ම එකපාර ඔබාගෙන ඉදලා download menu ගිහිල්ලා ඔක්කොම ෆ්ලෑෂ් කරපන් .cache මකපන් .ඊට පස්සේ sd card එකට official rom එක දාලා download mode එකට දාගනින් .හැබැයි සමහර වෙලාවට original firmware එක root කරපු ඒවාට දාන්න බෑ .එහෙම උනොත් unroot කරලා බඩු දාපන් .නැත්තම් XDA developers ගාව තියෙන හොඳ එකක් දාපන් .brick කරගන්න නම් එපා පුතේ phone එකේ මදේ දාන්න වෙයි .

    Hari mcn, thanks a lot

    Oya okkoma tika theruna. Stock rom eka baana gaman....SD card ekata official stock firmware eka daanne, .zip file eka widiyatada, nathnam eke athule tiyana ewa extract karalada....

    please any1 help me...
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr

    machan download mode dammoth sd card ekata rom eka daala hari yn na. odin walin gahanda wenne. man hithanne uba oya kiyanne recovery mode wenda athi.:baffled:
    baya wenda epa bn soft brick unoth man goda daanawa :D
     
    Last edited:

    uba recovery mode gihin daanawanam extract karanda epa. nikamma zip eka select karala diyan.
     
    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    Hari mcn, thanks a lot

    Oya okkoma tika theruna. Stock rom eka baana gaman....SD card ekata official stock firmware eka daanne, .zip file eka widiyatada, nathnam eke athule tiyana ewa extract karalada....

    please any1 help me...

    recovery mode eken flash karanna epa, download mode gihin odin eken flash karanna.
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    machan download mode dammoth sd card ekata rom eka daala hari yn na. odin walin gahanda wenne. man hithanne uba oya kiyanne recovery mode wenda athi.:baffled:
    baya wenda epa bn soft brick unoth man goda daanawa :D

    recovery mode seen ekath samahara welawata wada.habai odin seen eke risk ekak thiyenawa.oya kattiya kiwwata brick wechcha ewa goda daanna puluwan kiyala wade lesi na.
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    recovery mode seen ekath samahara welawata wada.habai odin seen eke risk ekak thiyenawa.oya kattiya kiwwata brick wechcha ewa goda daanna puluwan kiyala wade lesi na.

    machan man oya brick ceen eken hodama kattak kapu ekek..man dannawa wade amarui kiyala..man mage 4n eka brick wela dunne mehe hodama 4n repair shop ekata..unta jtag box tyagenath hadanda bari una..bt mn thaniyama hdagatta..ee nisa mata wade gana suwar kollo.
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    machan man oya brick ceen eken hodama kattak kapu ekek..man dannawa wade amarui kiyala..man mage 4n eka brick wela dunne mehe hodama 4n repair shop ekata..unta jtag box tyagenath hadanda bari una..bt mn thaniyama hdagatta..ee nisa mata wade gana suwar kollo.

    oka machan hama phone model eka katama set wenne naa.mage gawa htc ekak tibba.eke wada danna gihilla brick wela mona sellamak dalawath hada ganna bari una.phone repair karayo oya risk eka ganne naa mokada brick wechcha eka apahu kelawena possibility ekak thiyenawa
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    oka machan hama phone model eka katama set wenne naa.mage gawa htc ekak tibba.eke wada danna gihilla brick wela mona sellamak dalawath hada ganna bari una.phone repair karayo oya risk eka ganne naa mokada brick wechcha eka apahu kelawena possibility ekak thiyenawa

    ow machan..wenda athi..samsung nam oya monawa hari karala goda da ganda pluwn chance eka wadi..na bn un magen hadanda illagena dawas dekak dagaluwa..anthimeta man 4n eka aran awa.:baffled:
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    http://www.sammobile.com/

    මචන් මෙන්න මේ සයිට් එකට ගිහින් නියම ෆර්ම් වෙයාර් එක හොයාගෙන, ඔඩින් එකෙන් ෆ්ලැශ් කරලා බලපන්, ඔරිජිනල් ෆර්ම් වෙයාර් එක ගැහුවම හරියාවි, ගුඩ් ලක්,