මචන් අපේ මාමගෙයි නැන්දගෙයි පොටෝ එකක් fb දාලා කපල් සෙක්ස් වලට කැමති කියලා හෙන සීන් වගයක් දාලා. මට ඕන මචන් ඒ ඔක්කොම අයින් කරන්න. පව් බන් නැන්දා. තරහට කරලා තියෙන්නෙ. අනේ බන් මේකට කරන්න පුළුවන් මොකක්ද කියදා පැහැදිලිව කියලා දියන්. ලොකු පිනක් බන්.
yako Cyber Crime kiyala google search karath enwa site hitan.මචන් නම්බරයක් දන්නවද

ඔව් හමන්නලා ගන්ඩCERT එකට එහෙම කියන්න එපාFacebook එකට report කරන්න
expose කරපු එකාගේ profile link එකත් මෙතන දාන්න
![]()
![]()
------ Post added on Jul 22, 2022 at 12:01 PM
ඇයි බන් cert එකට කියන්න එපා කියන්නේ ?CERT එකට එහෙම කියන්න එපාFacebook එකට report කරන්න
expose කරපු එකාගේ profile link එකත් මෙතන දාන්න
![]()
![]()
වැඩක් නෑ බන් උන්ට කිව්වටඇයි බන් cert එකට කියන්න එපා කියන්නේ ?
