අනේ මට උදවුවක් ඕන අප්පා

minura168

Member
Oct 30, 2010
33
1
0
අනේ මට උදවුවක් ඕන අප්පා

:D අනේ මට එළකිරි එකේ අයියල අක්කල කියනකෝ institute of java and technological studies නොහොත් IJTS එක ගැන මට පොඩ්ඩක් කියනවද මම තම පොඩි කොල්ලෙක් මගේ අනාගතේ හද ගන්න IJTS එකේ ඩිග්‍රී එක ගන්නද ?
මේකේ ඩිග්‍රී එක ගැන ඔයාල මොකද හිතන්නේ ? ඩිග්‍රී එක කරපු අය ඉන්නවනම් පොඩ්ඩක් කියන්න
 
Last edited:

Max_r

Well-known member
  • May 10, 2007
    13,046
    1
    15,841
    113
    හොදවැයින් අහගන්න පුලුවන් උබට
    :yes: