අනේ මන්දා සජියා නම් හදන්න බෑ

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,422
    49,800
    113
    සේදවත්ත
    අනුර සජිත්ව මුරුංගාත්‍තේ තියන්න ඕනේ . ඌව එලවන්න හොද නෑ. මඩ ගහන්න ඕනේ නෑ ඌ උගේ ගොං කම ප්‍රදර්ශනය කරන තරමට අනුරට වාසි
     

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    949
    1
    1,996
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    විටෙක සයිබර් සිකුරිටි විශේෂඥයෙක්, විටෙක මැරීන් ඉන්ජිනේරුවරයෙක්, විටෙක බස් රියදුරු මහතෙක්, විටෙක පියානෝ වාදකයෙක්, විටෙක ඉස්පිරිතාලෙක ඇටෙන්ඩන්ට් මහතෙක්, ඇස්වහක් කටවහක් නෑ අපේ සජිත් මහත්තයා ඕනෙ දේකට හපනෙක්

    අපිට ඕනෙ මෙහෙම නායකයෙක් නෙවෙයිද මිත්‍රවරුනී
     

    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,474
    3,202
    113
    He is unaware that most of us are unimpressed with his attempts to show off (faking), and also become a laughing stock with the government goons who mishandle a simple transaction.
    කවුද බං දැන් ඊළඟට රට ගන්න ඉන්නේ? නාමල් ද? පෙන මානෙක එකෙක් නෑ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,134
    34,723
    113
    ඕකා කොහොමත් ගොබ්බයා.
    ඇයි බොලා හිතාගෙන ඉන්න් ගොබ්බ සජියා 2029 ජනපති කොරන්නද?
     
    • Haha
    Reactions: Tonto