අනේ මාත් එක්ක යන්න එන්න.

Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    අනේ මාත් එක්ක යන්න එන්න.

    SF CJට නව දේශපාලන ගමනක් සදහා තමා සමග එක්වන ලෙස කියා සිටී -පුවතක්.

    දැන් පරණ CJත් ෆොනීගෙන් ලිස්සලා ගිහින් සැලුන් දොර ලග කැරකෙන නිසා තනිකමේ ඉන්න ෆොනීටත් කාව හරි අල්ලගන්න එපායෑ ඉතින්.
    ෆෙනීට දැන් අර්ජුනත් නෑ, ටිරානුත් නෑ, යුඑන්පියත් නෑ, ජේවීපියත් නෑ, ගෑණිත් නෑ, කොටින්ම කියතොත් මෙතන සිගි දා‍ගෙන නටපු එළකිරියොත් නෑ. පව්.:(