අනේ මේක සිංහලට හරවලා දියන්කෝ

acst weere

Member
Jun 2, 2012
11
2
0
අනේ මේක සිංහලට හරවලා දියන්කෝ

මචන්ලා english පුළුවන් එකෙක් ඉන්නවනම් මේක සිංහලට translate කරලා කියපන්කෝ

I just purchased one gig and am purchasing another; if I can get them back by late Pacific Time US tomorrow so we can hit our timeline, I'll get another couple of gigs and hopefully, use your service from now on.
Am looking to mail to a million realtors in US; if you have good contacts for the list, I'm open to suggestions.
Will send lists with next purchase.
Have a great one!
 

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,911
    6,791
    113
    39
    Galle
    මේකේ කියන්නේ

    " මම දැනට එක gig එකක් ගත්තා. මම තව gig එකක් order කරන්නම්. ඔබ මේ වැඩේ හෙට හවස් වෙනකොට (US pacific time වලින්) deliver කරනවානම් අපේ deadline එක meet වෙනවා.

    මම තව gig කීපයක් order කරන්න බලාපොරොත්තු වෙනවා, සහ මෙටහං සිට ඉදිරියට ඔබේ service එක දිගටම ගන්න බලාපොරොත්තුවෙනවා (if you meet the deadline)

    මගේ අවශ්‍යතාව us වල ඉන්න 1000000 realators ලට mail කරන එක.ඔබ සතුව හොඳ contact list එකක් තියනවනම්, මම ඔබ ගේ අදහස් වලට සවන් දෙන්න සුදානම්.

    මම මගේ list එක ඊළඟ gig order එකත් එක්ක එවන්නම්."