අනේ මේවගෙ ගොන් හරක්..

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අනේ මේවගෙ ගොන් හරක්..

    ජනතාව කියන්නෙ මුන්වගෙ තැරි දාර හරක්ටනම් මුන්ට කවදාවත් හොද රටක් හොද පාලකයන් ලැබෙන්නෙ නෑ...ලබන්න සුදුසුත් නෑ

    අර රෙනෝ කියන එකා ඉස්ටාර්ද මොකක්ද ලේබල් එකක් ගහල එකෙක් හරකෙක්ට අන්දගෙන රු 250ක් වටින්නැති උගේ උසට ලොකු කුසලානයක් හදල දීල ඌ අද උදේ වෙනකන් ඒක කර ගහන් මීහරක වගේ එහෙ මෙහෙ දක්කනවා.. ඌව පෙන්න පෙන්න ඒ චැනෙල් එකේම එවුන් හිනැගෙනවා...
    මේ වගේ රටකට මේ දැනට ඉන්න පාලකයොත් හොද වැඩියි.. රු10 sms ගස්සල ඒ ආදායම් කිහිල්ලෙ ගහන් අහක ඉන්න ස්පොන්සර්ලගෙ ඇගේ අරුට දෙන වියදම පටෝල
     
    Last edited:

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඔය ගු චැනල් එක බලන පොහොට්ටු ගවයෝ ඉල්ලන විදියට තමයි එකේ වැඩසටහන් ටිකත් දුවන්නේ
     
    • Like
    Reactions: Cypress

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,217
    1
    101,047
    113
    34
    Kalutara
    උන්ගෙ නිව්ස් එක අස්සටත් ඒ මගුල දානව. මුල්ම සුපර්ස්ටාර් එක ලංකාවට ඇවිල්ලත් දැන් අවුරුදු 17ක් වෙනව. මුන් තාම ඇක්ට් කරන්නෙ ලංකාවෙ පලවෙනි ස්ටාර් තරඟෙ වගේ. නෙදකින්. අරූ නිකන් ඔලිම්පික් මෙඩ්ල් එකක් ගත්ත ගානට ප්ලාස්ටික් කෑල්ලක් බදාගෙන හමර් එකක යනව. ඒක වටේ අඩුකුලේ උන් ෆෝන් දික් කරන් ඉන්නව.
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    අපෝ උබ තාම හිරු බලනවද ?

    ඉතින් අහන්න දෙයජ් යෑ උ ඒවා පෙන්නන එක ?