අනේ මේ එලැඹෙන 2011දී වත් මට ගින්දර වගේ කෑල්ලක්

DURApix

Well-known member
  • Aug 1, 2010
    1,259
    192
    63
    /dev/null
    අනේ මේ එලැඹෙන 2011දී වත් මට ගින්දර වගේ කෑල්ලක්

    91908094.jpg


    :lol::lol::lol::lol::lol:
     

    tgv

    Member
    Jun 24, 2008
    2,296
    56
    0
    i don't no
    මම දැන් විනඩි 5කට කලින් කැමතිද ඇහුව බෑ කිඋවා
    අඩනව යකෝ......
    :(:(:(:(:(:(:(
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මට දැන් බොන්න ඔනා

    මචන් මම දෙපාරක් අහලත් බෑ කිව්වා.මම නම් පොඩ්ඩක් බීලා තමයි ඇහුවේ.:lol::lol::lol:
    SLIIT එකේ get එකක් දවසක.:yes::yes:
    ඒත් ගේම අතැරියේ නෑ.පස්සෙ බැරිම තැන
    ලඟදි වැඩේ අතැරියා. කෙල්ලො කොහොමත් ලොකු ලයින් දෙනවා. තව ට්‍රයි කරහන්.මට උන දේ උඹට වෙන එකක් නෑ:love::love: :):)