යාලෝ මට කෝච්චි වල වීඩියෝ දාන යූ බටයක් හා ෆේස්බුක් පිටුවක් තියනවා....
හොදට නැගලා යන විඩියෝ අදහස් ටිකක් කියන්නකෝ...
දැනට දදා හිටීයේ කෝච්චියේ UNderskirt වීඩියෝ, හා Railroad Crossing කොසින්....
GOPRO ekakin Video karanne , Zoom h6 Recorder ekakuth thiynw