අනේ රත්තරනේ ඇයි පනින්න හදන්නේ

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    අනේ රත්තරනේ ඇයි පනින්න හදන්නේ

    බස්නාහිර පළාතේ සන්දාන දේශපාලඥයෙකු තව දවස් දෙකකින් ඉතාලියට පැනීමට යතියි ආරක්ෂක අංශ කියති.
    රුපියල් කෝටි 45 ක අයතා මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව අල්ලස් හා දුෂණ පැමිණිල්ලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන කිරීම් ආරම්භ කර තිබුනද සන්දානය බලයේ සිටි නිසා ඔහු එම පරීක්ෂණ යට ගසාගෙන සිටි බවත් කියති.
    මීට පෙරද මොහුට ඉතාලියේ රැකවරණ දීමට එහි පදිංචි ශ්‍රී ලාංකිකයෝ පිරිසක් සුදානම්ව සිටි බවද වාර්ථා විය.

    ලංකාදීප
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    38
    අගහරු වල
    ඔක්කොම රට ගියාම අපි විතරක් ඉතුරු වෙයි වගේ..........කොහේ ගියත් වැඩක් නැහැ...කළ කම් පළ දේ කියලා කතාවකුත් තියෙනවනේ....බලමු මොකද වෙන්නේ කියලා
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    images

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔක්කොම රට ගියාම අපි විතරක් ඉතුරු වෙයි වගේ..........කොහේ ගියත් වැඩක් නැහැ...කළ කම් පළ දේ කියලා කතාවකුත් තියෙනවනේ....බලමු මොකද වෙන්නේ කියලා

    :yes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔක්කොම රට ගියාම අපි විතරක් ඉතුරු වෙයි වගේ..........කොහේ ගියත් වැඩක් නැහැ...කළ කම් පළ දේ කියලා කතාවකුත් තියෙනවනේ....බලමු මොකද වෙන්නේ කියලා

    :yes::(
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,175
    3,184
    113
    mun giyata one welawaka meheta deport kara ganna puluwan.. wirudhdhawa shaakshi pennana puluwann nam saha inna ratawal samaga honda raajya thaantrika smbadhthaa thiyenawa nam