අනේ රාලේ...

kavijana

Member
Aug 6, 2010
470
66
0
පිබගෙන ආ වහනයේ
අති මුත් යම්කිසි තාලෙ
වැරදිලද මන්ද මේ කලේ
අපෙ ඇමති තුමා එයි රාලේ

මොකද බොල තෝ බයවීලා
මම සභාපති නෙ මතක නැතිද බොටටා
අනේ සිරිමල් අයියෙ කොහොමද කියලා
ඇමති තොමෝ අසුවයි නැවිලා

අනේ ආයුබොවන් අපිටා
ඔබ තුමා දක්ක කල් මතක නැතුවා
ගිය ඡන්දෙන් පසුවා

දෙව්ලොව තරු දැක නැත රාලෙ
එනමුදු මෙලොව තරු නන් දැක ඇත රාලෙ
ගමේ බෝක්කුව උඩ සිටි එකා අද රලේ
ගමෙ සභාපති වි ඇත මේ කාලේ
 

kavijana

Member
Aug 6, 2010
470
66
0
hoda nan Rep + eka dunnata kamak na,,,

Rep + nathath kamak na aduma gane comment ekak wath dala giyoth hithata sathutui..

thank you wewa..