"අනේ රිදෙනවා උවිඳු, දැන් ඇති" ඩෝබියෝ කෙඳිරි ගායි🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,551
    75,401
    113
    vඅඩෝ කැරිම ඩෝබි තියරි තියෙන්නෙ. කෙබර කොටා පවුල් පාලනය ගගා කෑගහලා ඒකම කලා කියලා එලියට එනකොට ඩෝබියෝ කෙඳිරිගානවා එහෙම එලියට දාන්න එපා, මේක නෙවී වෙලාව, ජනාදිපතිට වැඩ කරන්න දෙන්න ඕනා කියලා. යකෝ අපේ සල්ලි අවබාවිතා කරපු උන් එල්ලනවා කියලා ආපු එකාම ඒකම කරද්දි කටවහන් ඉන්න ඕනද දැන්? 🤭 🤭

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,346
    14,198
    113
    35
    Spain
    Hope NPP folks would keep the same attitude once they are back in the opposition.
    මුන් කටුස්සන්ටත් වැඩිය හොඳට පාට මාරු කරනවා, විපස්සේට ආපු ගමන් ඊළඟ ආණ්ඩුවට කෙළවන්න බලයි
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,483
    2,926
    113
    vඅඩෝ කැරිම ඩෝබි තියරි තියෙන්නෙ. කෙබර කොටා පවුල් පාලනය ගගා කෑගහලා ඒකම කලා කියලා එලියට එනකොට ඩෝබියෝ කෙඳිරිගානවා එහෙම එලියට දාන්න එපා, මේක නෙවී වෙලාව, ජනාදිපතිට වැඩ කරන්න දෙන්න ඕනා කියලා. යකෝ අපේ සල්ලි අවබාවිතා කරපු උන් එල්ලනවා කියලා ආපු එකාම ඒකම කරද්දි කටවහන් ඉන්න ඕනද දැන්? 🤭 🤭

    මේ කීර්ති කියන එකා, මේක sarcastic විදිහට දාපු හෑල්ලක් ද? ඌ anti-ජෙපි නේද?
     
    • Like
    Reactions: monson

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල

    දෙරනේ උන් මේ වගේ full video එක දුන්නෙ නෑ මෙච්චර දවසකට මට මතක විදිහට, ආණ්ඩුව රෙනකම්ම බලන් හිටියා, දීලා තියනවා ජෙප්පන්ගේ ඔළු පැලෙන්න.. බලපන් මූ සේරම කියලා හරියට..​

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,001
    4,595
    113
    vඅඩෝ කැරිම ඩෝබි තියරි තියෙන්නෙ. කෙබර කොටා පවුල් පාලනය ගගා කෑගහලා ඒකම කලා කියලා එලියට එනකොට ඩෝබියෝ කෙඳිරිගානවා එහෙම එලියට දාන්න එපා, මේක නෙවී වෙලාව, ජනාදිපතිට වැඩ කරන්න දෙන්න ඕනා කියලා. යකෝ අපේ සල්ලි අවබාවිතා කරපු උන් එල්ලනවා කියලා ආපු එකාම ඒකම කරද්දි කටවහන් ඉන්න ඕනද දැන්? 🤭 🤭

    mu kiyana dewal padekata jeppo ganan gane na.

    byyo kare tiyan yanawa
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,044
    8,301
    113
    Chilaw

    දෙරනේ උන් මේ වගේ full video එක දුන්නෙ නෑ මෙච්චර දවසකට මට මතක විදිහට, ආණ්ඩුව රෙනකම්ම බලන් හිටියා, දීලා තියනවා ජෙප්පන්ගේ ඔළු පැලෙන්න.. බලපන් මූ සේරම කියලා හරියට..​

    yako dan meka dakke. ara sirase un wage welane :lol:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,648
    28,667
    113
    රජිත් කීර්ති තෙන්නකෝන් ජෙප්පෙක්වත් ඩොබියෙක් වත් නෙමෙයි. කෝචොක් එකට ඔය දාන්නේ :lol:
     
    • Haha
    Reactions: nppcheguevara

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,615
    125,096
    113
    දෙහිවල

    දෙරනේ උන් මේ වගේ full video එක දුන්නෙ නෑ මෙච්චර දවසකට මට මතක විදිහට, ආණ්ඩුව රෙනකම්ම බලන් හිටියා, දීලා තියනවා ජෙප්පන්ගේ ඔළු පැලෙන්න.. බලපන් මූ සේරම කියලා හරියට..​

    දෙරනේ උන් තරහකරගන්න හොද නෑ. වැඩිම බේස් එක තියෙන්නෙ උන්ට දැන්