අනේ රිදෙනවා

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    mithrepala.jpg

    ත්‍රස්ත සැකකරුවන්ට ගහන්න එපා, අගෞරව කරන්න එපා.. ජනපතිගෙන් හමුදාවට පොලීසියට උපදෙස්

    ත්‍රස්තවාදී චෝදනා යටතේ අත්අඩංගුවට ගන්නා සහ රදවා තබාගන්නා සැකකරුවන්ට පහරදීම සහ ඔවුනට නිගරු වන ලෙස කටයුතු නොකරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ආරක්ෂක හමුදාවට සහ පොලීසියට උපදෙස් දී තිබෙනවා.

    ත්‍රස්ත සැකකරුවන් සම්බන්ධයෙන් අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් ආරක්ෂක අංශ වෙත උපදෙස් මාළාවක් ඇතුළත් චක්‍රලේකයක් නිකුත්කර තිබෙන අතර එය සකස් කර තිබෙන්නේ මානව හිමිකම් කොමිසමේ නිර්දේශ අනුවයි.

    මේ අතර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද රාද් අල් හුසේන්ගේ වාචික වාර්තාව මේ මස 27 වනදා ජිනීවා මානව හිමිකම් සැසිය වෙත ඉදිරිපත් කිරීමට නියමිත තිබෙනවා.



    එයාලට ඌයියා වෙයි අනේ...:lol: