අනේ සංසාරේ...

Pusek

Well-known member
  • Sep 2, 2023
    610
    718
    93
    මේ වෙසිට නම් පිස්සු මේකිට ඔය උදවු කරන පොන්නයටවත් තේරෙන්නේ නැද්ද

    මෙකි කියනව
    ඉලෝන් මස් ලු. ට්විටර් එකේ ඇල්ග රිදම් එක ධුෂිතයි ලු. ඒ පාර ට්විටර් එකේ ඉංජිනේරු දෙන්නෙක් අයින් කරලු වයිරස් දාපු.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    ඔක ඉරාජයගේ යකූ ඔක කිරියෙත් ඉන්නවා. දැන් මොන්ගල් පාර්ට් කරන්න දීල ඒවගෙන් උඩ දානවා 🤣
     
    • Like
    Reactions: Any.key

    Akshaya5000

    Well-known member
  • Oct 19, 2021
    570
    508
    93
    ඔක ඉරාජයගේ යකූ ඔක කිරියෙත් ඉන්නවා. දැන් මොන්ගල් පාර්ට් කරන්න දීල ඒවගෙන් උඩ දානවා 🤣
    ඒ පූර්ණගෙ චැනල් එක නෙමේද බ්න්
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,448
    24,775
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    හරිනෙ ආසාව ඔය අහගන්නෙ... :lol:
    අපිට කෑම හදන්නත් එපාලු. :sorry:

    image.png
     
    • Haha
    Reactions: Cypress and kinkon

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ලයිව් එනකොට intranet connection එක slow කරනවලු ඒත් කොහොම හරි බාදක මැඩගෙන ආවලු අන්තිමට කරන්ට් එක කැපුවලු. ඇයි බං මේ මනුස්සයට ලංකාවේ උන් මෙච්චර හතුරුකම් කරන්නේ?? 😂
     
    • Like
    Reactions: Rapunzel003