Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අනේ සාදු…
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ දහම් දීපය නස්රිස්ථානයක් වෙයි කියල කාලයක් බයේ දැගලුව. ඒ බයට දේශප්රේ මී කියන යුනිෆෝම් එක දාගත්ත කට්ටියක් එකතුවෙලා ගහපු ප්ලෑන් ඔන්න දැන් වැඩ කරන්න පටන් අරන්.

අනුරාධපුරෙන් මුස්ලිම් දේවස්ථාන විනාශ කිරීම ආරම්භ කලා. ඊට පස්සෙ දඹුල්ල. තව කූරගල ආ දැන් හෙට අනිද්දට ඔය ලිස්ට් එකට යහංගල කියලා එකකුත් එකතුවෙනවා. දැන් බය හිතෙනම කාරණේ කියන්නේ අපි මැරුනම වල දාන්නවත් මේ ලංකාවේ බිම් කෑල්ලක් තියද කියලා. ඇයි අනේ ඔක්කොම පූජා භූමි නේ.

ඔයින් ගියා නම් මදෑ ඉවසන්න බැරිම තැන තම්බින්ට ඉඩං කෑල්ලක් විකුණන්නවත් උන්ගෙ කඩ සාප්පුවක් දිහා බලන්නවත් එපා කිව්වා. ඒත් සනුහරේම සිංහල අවුරුද්දට අන් ලිමිටඩ් වෙලා නෝ ලිමිට් යන කොට නෝ ලිමිට් එකට ටොෆියක් කවන්න හැදුවා. හැබෑවටම වෛරෙක තරම.

ශුද්ධ කුර්ආනයේ තියන වැකි තමන්ගෙ වාසියට වෙනස් කරලා තම්බි කියන්නේ ත්රස්තවාදීන් කිව්වා.

මුස්ලිම් නොවන්නන් දුටු තැන මරන්න කියලා ශුද්ධ කුර්ආනය කියනවා කිව්වා. තව කොච්චරක්ද.

ඒත් කුර්ආනය වෙනස් කරන්න ගිය මෙයාලා වෛර වෛරයෙන් නසන්න බැහැ කියන බුද්ධ දේශනාවම වෙනස් කරලා.

අනිත් එක බෞද්ධ නොවන්නන් මරණයෙන් හරි අවසන් කරන්නත් සූදානම්ලු. අනේ ඇත්තමයි සාරා සංඛ කල්ප ලක්ෂයක් පාරමී පුරලා බුදධත්වය ලබාගෙන බුදුන් දෙසූ දහමට කරන අපරාධය.

ඒත් ඉතින් අපි කියලා මොනවා කරන්නද? කල කම් කාටත් ඵල දෙනවා. ඒ හින්දා අපට කියන්න තියෙන්නේ “අනේ සාදු” කියලා විතරයි.

එහෙනං ඉතිං අනේ සාදු…

[QUOTE="amjad18, post: 12800799, member: 392336"] [SIZE="4"]මේ දහම් දීපය නස්රිස්ථානයක් වෙයි කියල කාලයක් බයේ දැගලුව. ඒ බයට දේශප්රේ මී කියන යුනිෆෝම් එක දාගත්ත කට්ටියක් එකතුවෙලා ගහපු ප්ලෑන් ඔන්න දැන් වැඩ කරන්න පටන් අරන්. අනුරාධපුරෙන් මුස්ලිම් දේවස්ථාන විනාශ කිරීම ආරම්භ කලා. ඊට පස්සෙ දඹුල්ල. තව කූරගල ආ දැන් හෙට අනිද්දට ඔය ලිස්ට් එකට යහංගල කියලා එකකුත් එකතුවෙනවා. දැන් බය හිතෙනම කාරණේ කියන්නේ අපි මැරුනම වල දාන්නවත් මේ ලංකාවේ බිම් කෑල්ලක් තියද කියලා. ඇයි අනේ ඔක්කොම පූජා භූමි නේ. ඔයින් ගියා නම් මදෑ ඉවසන්න බැරිම තැන තම්බින්ට ඉඩං කෑල්ලක් විකුණන්නවත් උන්ගෙ කඩ සාප්පුවක් දිහා බලන්නවත් එපා කිව්වා. ඒත් සනුහරේම සිංහල අවුරුද්දට අන් ලිමිටඩ් වෙලා නෝ ලිමිට් යන කොට නෝ ලිමිට් එකට ටොෆියක් කවන්න හැදුවා. හැබෑවටම වෛරෙක තරම. ශුද්ධ කුර්ආනයේ තියන වැකි තමන්ගෙ වාසියට වෙනස් කරලා තම්බි කියන්නේ ත්රස්තවාදීන් කිව්වා. මුස්ලිම් නොවන්නන් දුටු තැන මරන්න කියලා ශුද්ධ කුර්ආනය කියනවා කිව්වා. තව කොච්චරක්ද. ඒත් කුර්ආනය වෙනස් කරන්න ගිය මෙයාලා වෛර වෛරයෙන් නසන්න බැහැ කියන බුද්ධ දේශනාවම වෙනස් කරලා. අනිත් එක බෞද්ධ නොවන්නන් මරණයෙන් හරි අවසන් කරන්නත් සූදානම්ලු. අනේ ඇත්තමයි සාරා සංඛ කල්ප ලක්ෂයක් පාරමී පුරලා බුදධත්වය ලබාගෙන බුදුන් දෙසූ දහමට කරන අපරාධය. ඒත් ඉතින් අපි කියලා මොනවා කරන්නද? කල කම් කාටත් ඵල දෙනවා. ඒ හින්දා අපට කියන්න තියෙන්නේ “අනේ සාදු” කියලා විතරයි. එහෙනං ඉතිං අනේ සාදු…[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom