අනේ හායි!!!

0ops!

Banned
Jun 14, 2011
43
1
0
99
Gotham City
සත්සරණි;10391349 said:
ම්.... හොඳ අයියල අඩුයි. මට තේරෙනවා මේගොල්ලො මට අරියාදු කරනවා
අනේ පව් නේ:P
 

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    සත්සරණි;10391349 said:
    ම්.... හොඳ අයියල අඩුයි. මට තේරෙනවා මේගොල්ලො මට අරියාදු කරනවා

    මේකයි කතන්දරේ.
    බොරුවක් උනත් තාත්වික විදුහට කරන්න ඕනේ අහු නොවෙන්න
    නංගි රතු වෙනවා නිල් වෙනවා සුදු වෙනවා.
    අනේ මන්ද
     
    Jun 15, 2011
    30
    4
    0
    මේකයි කතන්දරේ.
    බොරුවක් උනත් තාත්වික විදුහට කරන්න ඕනේ අහු නොවෙන්න
    නංගි රතු වෙනවා නිල් වෙනවා සුදු වෙනවා.
    අනේ මන්ද
    අනේ මම කටුස්සියක් නෙවෙයි අය්යෙ පාට වෙනස් වෙන්න.
    අයියා මාව හිනාගස්සන්නෙ
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    සත්සරණි;10391411 said:
    අනේ මම කටුස්සියක් නෙවෙයි අය්යෙ පාට වෙනස් වෙන්න.
    අයියා මාව හිනාගස්සන්නෙ

    ඔන්න අයෙත් නිල් වෙලා
    මට ඕනනම් ඕක එක පාරින් රතු කරන්නත් පුළුවන්
    :P:P
     

    0ops!

    Banned
    Jun 14, 2011
    43
    1
    0
    99
    Gotham City
    සත්සරණි;10391411 said:
    අනේ මම කටුස්සියක් නෙවෙයි අය්යෙ පාට වෙනස් වෙන්න.
    අයියා මාව හිනාගස්සන්නෙ
    මම එනවා සුදූ පැටියෝ ඔයාව හින්නසන්න :cool::rofl:

    සත්සරණි;10391402 said:
    අනේ මේ උප්ස් අයියා තමා ඔක්කොම කරන්නෙ..
    තට්ටෙ පලනව හරිද
    අනේ පව් ඌප්ස් නේ ද :rofl:
    තට්ට කිකිළි ලොල් :love::love:
     

    9dimuthu

    Well-known member
  • Jan 29, 2010
    1,894
    189
    63
    unknown
    ඔන්න තවත් එකෙක් මෙකෙ ඉන්න යක්කු ටිකට ආතල් දෙන්න ඇවිල්ලා
    :D:D:D
     

    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    ඕනෙවට වැඩ හුරතල් වෙන්න හදන්නේ කෙල්ලොන්ගේ නමින් එන කොල්ලෝ.. මොකද දැන් කාලෙ කෙල්ලෝ ඔය තරම් බොළඳ නෑ. :lol::lol:

    Another Fake. :rofl::P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හායි මෙයා..ඔයා සුදුද? කියන්නකො මෙයා නරක සොරෙක් වෙන්නෙ නැතුව..
     

    0ops!

    Banned
    Jun 14, 2011
    43
    1
    0
    99
    Gotham City
    සත්සරණි;10391483 said:
    උප්ස් අයියා එන්න එපා හරිද
    අනේ එපා ද ::D කමක් නෑ නේ :) තනියම ද ඉන්නේ සුදූ:rofl:
     
    Jun 15, 2011
    30
    4
    0
    යන්න. මම හුරතල් වෙන්නෙ නෑ කාත් එක්කවත්. මගෙ හැටි දන්නෙ නෑ ඔයා. මම මෙතන වැරදි දෙයක් කියල නෑ. ඔයා කෙල්ලො ගැන දන්න තරම තමා. ඔයා ඔයාගෙ කෙල්ලත් අවිශ්වාස කරයි කවද හරි