අනේ හුකේ මරික්කාර්

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
මුන් ඔක්කොම පොන්නයෝ
මුන්ට චන්දෙ දෙන එවුනුත් පොන්න්නයෝ
සිරසෙන් කරන්නේ තනිකර රගපෑම
මේවා බලල අපිත් data + කාලය කාගෙන පොන්නයෝ වෙන්න ඕනේ නැ
 
  • Like
Reactions: EUMA175

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    දැන් ඉන්න ආණ්ඩුවේ ඉන්න ඔක්කොම ගොන්නු තම . රට කාල තම නවත්තන්නේ :growl:
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මුන් ඔක්කොම පොන්නයෝ
    මුන්ට චන්දෙ දෙන එවුනුත් පොන්න්නයෝ
    සිරසෙන් කරන්නේ තනිකර රගපෑම
    මේවා බලල අපිත් data + කාලය කාගෙන පොන්නයෝ වෙන්න ඕනේ නැ

    අනිවා මචන් ඒකනන් සහතික ඇත්ත!!
    200% True.....
    :yes::)
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    අනිවා මචන් ඒකනන් සහතික ඇත්ත!!
    200% True.....
    :yes::)

    පෙන්නන්නේන්ම් කොයි වෙලාවේ කපකොටගෙන මරගනීද දන්නා කියලව් වගේ.
    ඒ වුනාට වැඩසටහන ඉවරවෙච්ච ගමන් මුන් ඔක්කොම පියි කොටෝගෙන ගෙවල් වලට යන්නේ.
    ඔය හුරේ දාන එවුන්ගෙන් ගොඩක් එවුන් අහල පහල එවුන්:lol::lol: