අනේ හුට්ටො gpu එක ගියානේ 😭 මම දැන් mk?

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,931
    16,933
    113
    Colombo
    amd rx 570 4gb එකක් තිබ්බෙ.
    මම CS2 ගගහ හිටියෙ. එකපාරට pc එක off una. errors මුකුත් ආවෙත් නෑ. හොඳට game එක වැඩකරා lag මුකුත් නැතුව. heat එක තිබ්බෙ 50-60 වගේ.
    power button එක එබුවට on උනේ නෑ. casing fans වැඩකරන්නෙ නෑ. පස්සෙ gpu එක ගලවල on කරාම on උනා.
    gpu එක මොකක් වෙලා ඇතිද? dead? හදාගන්න බැරි වෙයිද?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    kara. on wenne na. :( galewwama on wenwa. psu eken gpu cable 2k enwa. anith ekath gahala bluwa.wada na.
    ඒකත් හොඳයි කියල මේකක් ගන්න එහෙනං


    anQ7oX0h.jpg




    Aliexpress coins තියෙනවනං $58 වෙන්නේ. 20,000LKR ටත් අඩුයිනේ
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මචෝ ඔව්ව හැබැයි හදන්න නම් පුළුවන්. බය වෙන්න නම් එපා. මන් මේ දවස් වල හොබී එකක් විදියට ඔය මදර් බෝර්ඩ් එහෙම චිප් ලෙවල් එකෙන් රිපෙයර් කරනවා. හොඳ තැනකට දියන් කොර් එක ගිහින් නැත්තන් අනිවා හදන්න පුළුවන්.