අඳිමු අපි ලංකාව ! - GCE O/L

dog123

Well-known member
  • Sep 25, 2007
    2,828
    3,789
    113
    කඳුළු බිඳුවක් අඳිමු
    පෙනෙන්නට සංකාව
    අමාරු ම නම් ඒක
    අඳිමු අපි ලංකාව !

    283240097_1185738708907233_5702562088144129802_n.jpg
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    කඳුළු බිඳුවක් අඳිමු
    පෙනෙන්නට සංකාව
    අමාරු ම නම් ඒක
    අඳිමු අපි ලංකාව !

    283240097_1185738708907233_5702562088144129802_n.jpg
    අවුරුදු 74ක් ඡන්දෙ අරන් රට හදන්න ගිය හැම දේශපාලුවටම සාප වේවා.
    උන්ට මෝඩයෝ වගේ ඡන්දෙ දීපු හැම මෝඩයගෙම මොලේ පෑදෙනකන් දුක් විදින්න ලැබේවා.
     
    • Like
    Reactions: Xi Jinping

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,895
    40,671
    113
    ගංවතුර කොයි කාලෙත් තිබ්බා. ඒත් විභාගෙකදි මෙහෙම වෙලා තියෙනවා ජීවිතේටම දැකලා නෑ. මේක නන්දයගෙ මූසලකම රට්ටු පිටින් යනවා. වගතුවක් නෑ.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ගංවතුර කොයි කාලෙත් තිබ්බා. ඒත් විභාගෙකදි මෙහෙම වෙලා තියෙනවා ජීවිතේටම දැකලා නෑ. මේක නන්දයගෙ මූසලකම රට්ටු පිටින් යනවා. වගතුවක් නෑ.


    බෝම්බ ගහලා මිනිමරලා ආව එකේ සාපේ තමයි ඔය. ඕකා ඉන්නකන් රටට කෙල වෙලාම යනවා
     
    • Like
    • Sad
    Reactions: Cypress and B.Chat