අඳුරනවද මෙයාව
ප පැටියා Member Aug 2, 2009 31,526 1,506 0 Good bye machan Dec 16, 2015 #4 සංගීත් විජේසූරිය උගෙ ගෑනි සහ පුතා
mama malberry wemi Well-known member Aug 22, 2015 2,805 232 63 Dec 16, 2015 #6 ස0ගීත් අයියයි උගෙ ගෑනිගෙ පුතයි
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Dec 16, 2015 #7 සංගීත්.. දැන් බුවා හැන්ඩ්සම් හැබැයි කලින්ට වඩා..
M mmahanama1 Active member Apr 29, 2009 381 182 43 Dec 16, 2015 #8 ඕකත් ස්වර්නමහල්, ස්වර්නවාහිනී මේ ලඟදි මැරුන ගෑනිට හිටපු බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් තමයි....සල්ලි ගොඩ දාගන්න ගොඩක් එවුන් ගෑනි එක්ක බුදියගත්තා...
ඕකත් ස්වර්නමහල්, ස්වර්නවාහිනී මේ ලඟදි මැරුන ගෑනිට හිටපු බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් තමයි....සල්ලි ගොඩ දාගන්න ගොඩක් එවුන් ගෑනි එක්ක බුදියගත්තා...
Sam Rock Well-known member Mar 2, 2015 1,149 544 113 Dubai Dec 16, 2015 #9 crazybuddy said: සංගීත්.. දැන් බුවා හැන්ඩ්සම් හැබැයි කලින්ට වඩා.. Click to expand... මාර්ෂල් ආර්ට්ස් කරනවනේ... බොඩි එක ගැන හොදට හිතනවා
crazybuddy said: සංගීත්.. දැන් බුවා හැන්ඩ්සම් හැබැයි කලින්ට වඩා.. Click to expand... මාර්ෂල් ආර්ට්ස් කරනවනේ... බොඩි එක ගැන හොදට හිතනවා
සොහොන Well-known member Dec 27, 2012 13,888 1,332 113 revolυтιoɴαry Dec 16, 2015 #12 සංගීත් විජෙසුරිය බන් අපිට ඉන්න දක්ෂ ගායකයෙක්