අඳුරු වීදුරු නීතිය යළි ක්‍රියාත්මක කරන්න

SadSandun

Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ටින්ට් කලාම රස්නෙ යනවද, මම හිතුවේ කළු පාටට රස්නෙ තව උරා ගන්නවා කියලා
    අර සන්සේඩ් දාන එක ලේසි නැද්ද?

    yes, Many think darker the tint its absorbing no heat. But the darker tints absorb more heat. Its science learnt in Grade 9.

    There are heat and UV resistant film still considerably see through. they cut less than 30% of visible light.
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ගානකට කලා නම් හරි, ඇතුල පේන්න :)
    35-tint-large.jpg
    window-tinting-350x270.jpg

    මට පෙන්නේ මුන් මේ පාර ලාවට වත් dark කරන්න දෙන්නේ නැ වගේ :dull:
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    මට පෙන්නේ මුන් මේ පාර ලාවට වත් dark කරන්න දෙන්නේ නැ වගේ :dull:

    තාම කාටවත් හරි අයිඩියා එකක් නැත්ද?
    මමත් ලාවට ඩාර්ක් කරලා තියෙන්නේ ඉස්සරහ.
    ගලවන්න වෙයිද :(:(