අඳුර...

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සිව් දෙසිත් විත්
    මා වෙලාගන්න
    මගේ ලොව
    ආශ්වාදනීය කලේ ඔබයි
    මැකී ගිය පෙම්වතිය
    දවා අළු කල මගේ හද
    සකසා සනහා
    මා ජීවත් කලේ ඔබයි
    රෑ අඳුරට පිපී දිලෙන
    සේපාලිකා මලක් වගේ
    නිදිවරාගෙන සිටින විටදී
    මුහුදේ රළ මෙන් නැග එන
    දහසක් සිතුවිලි රළගෙඩි
    ඔබ පහසින් මා පාමුල
    හැපී බිදෙනවා
    ඔබ මා ලග නැති
    මොහොතක
    පිල මත්තේ දිගා වෙලා
    දෑස් පියා ඔබට ලංව
    මගේ හදේ දුක් ගීතය
    හෙමින් ගයනවා
    දෑස් තෙමෙනවා...
    :love:
     
    Last edited:
    • Like
    Reactions: NTuffey

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    නිර්මාණය හොඳයි, හැබැයි අක්ෂර වින්‍යාසයේ වැරදීම් කිහිපයකුත් තියනවා, තවත් ඉදිරියට ලියන්න. මගෙන් සුබ පැතුම්. :)
     

    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    එළ මචෝ! :Dදිගටම ලියපන්!:yes:

    ප.ලි.
    ඇයි උඹේ අවතාරෙට සිංහයෙක් දාගෙන ඉන්නේ???:confused::confused::confused:
    නැත්නම් ඔක්කොම (පිස්සු)පූසෝ හිතන් ඉන්නේ උන් සිංහයෝ කියලද???

    :rolleyes::rolleyes::P:P:lol::lol:
    :lol:

    ආ උඹට දැන්ම ආයෙත් රෙප් දෙන්න එපාලු! වෙන උන්ට දීලා ඉන්නලු!:(
     
    Last edited:

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    එළ මචෝ! :Dදිගටම ලියපන්!:yes:

    ප.ලි.
    ඇයි උඹේ අවතාරෙට සිංහයෙක් දාගෙන ඉන්නේ???:confused::confused::confused:
    නැත්නම් ඔක්කොම (පිස්සු)පූසෝ හිතන් ඉන්නේ උන් සිංහයෝ කියලද???

    :rolleyes::rolleyes::P:P:lol::lol:
    :lol:

    ආ උඹට දැන්ම ආයෙත් රෙප් දෙන්න එපාලු! වෙන උන්ට දීලා ඉන්නලු!:(
    :rolleyes::confused::eek::eek::(