සනා නැතුව Cricket එපා...
වැඩක් නැ කතා කරලා මම තරග බලන්නෙත් අපේ සනත් අයිය නිසා... දැන් වැඩිය පන්නන්නේ නැ කොටින්ම...මම ඉස්සර පන්ති පවා කට පාර දල තරග බැලුව.....කව්රු කොහොම කිව්වත් සන තම cricket අපේ වීරයා එක අදටත් හෙටටත් සදාකාලිකයි.....එක අමතක වෙන්නනම් එහෙනම් අපි මැරෙන්න ඕන.....සනත් අයිය දෙමු චැම්පියන් ලීග් එකේ ඇටි හැලෙන්න අන්න එදාට කස්ටිය තේරුම ගනී වයස ක් උනාට...තාමත් 96 සනාමයි කියල.....
මම මේක දැම්මේ ලොකුකමකට නෙමේ....සන තම මගේ දෙයියෝ...එච්චරයි...
මම මේක දැම්මේ ලොකුකමකට නෙමේ....සන තම මගේ දෙයියෝ...එච්චරයි...


