Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපගේ අත්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපගේ අත් දෙක යනු එදිනෙදා කටයුතු කර ගැනීමේදී අපගේ සහයට ඇති ශරීරයේ ඉතාමත් වැදගත් ශරීර අවයවයකි. අපගේ අත් දෙක නොමැතිව අපට කර ගත හැක්කේ මොනවා ද? මදක් සිතා බලන්න. ජීවිතයේ වැඩකටයුතු බහුතරයක් සිදු වන්නේ අපගේ දෙඅත් වලින් නොවේද? නමුත් දෙඅත් අපට පිහිට වන්නේ එපමණකින් නොවේ. අපගේ ශරීරයේ අති විවිධ ලෙඩ රෝග හඳුනා ගැනීමට අපගේ දෙඅත් උපයෝගී කර ගත හැකි බව ඔබ දන්නවා ද? අපගේ අත්ල බලා අනාගතය ගැන සාත්තර කීමට හැකි බව විශ්වාස කරන පිරිසක් අප අතර සිටියි. විද්‍යාත්මකව බලන කළ මෙහි සත්‍යතාවයක් ඇති බවට පිළිගත හැකි යමක් මෙම ලිපියේ දැක් වෙයි.

ඔබගේ ශරීරය ගොදුරු වීමට සිටින භයානක රෝග පිළිබඳව කල්තියා දැන ගැනීමට ඔබගේ දෙඅත් උපයෝගී වේ. Newton, Massachusetts හි නිර්නාල ග්‍රන්ථි විශේෂඥ Kenneth Blanchard පවසන ආකාරයට රෝග විනිශ්චයේදී අත්ල නිරීක්ෂණය කිරීම වැදගත් හෝඩුවාවන් සොයා ගැනීමට බොහෝ වෛද්‍යවරු විසින් භාවිතා කරන ක්රමවේදයකි.

ඔබගේ දෙඅත් වලින් ඔබගේ සෟඛ්‍ය තත්වය පිළිබඳ සොයා ගත හැකි කරුණු හතක් පහත දැක්වේ.

1. පැල්ලම් සහිත රතු අත්ල

සාමාන්‍යයෙන් යමක් තදින් අල්ලාගෙන සිටි විට හෝ රත් වූ යමක් ඇල්ලූ විට හෝ දිගු වේලාවක් සේදීම් කටයුත්තක නිරත වූ විට ඔබගේ අත්ල රත් පැහැ ගැන්වේ. නමුත් මෙය එවැනි අවස්ථාවක් නොවේ. ඔබගේ දෙඅත් දිගු කලෙක සිට රතු පැහැ ගැන්වී ඇත්නම් මෙය අතුල් එර්තිමාව යන තත්වය විය හැකියි. මෙය අක්මාවේ රෝග පිළිබඳ ලකුණකි. ප්‍රධාන වශයෙන් සිරෝසියාව සහ අමද්‍ය ස්ථුල අක්මා (nonalcoholic fatty liver) අවස්ථාවක් විය හැකියි.

කෙසේ ද? අක්මාවේ ප්‍රදාහය නැතිනම් ඉදිමුම, ක්‍රමක්‍රමයෙන් එහි ක්‍රියාකාරීත්වය අඩු කරයි. එවිට ශරීරයේ අපද්‍රව්‍ය කාර්යක්ෂමව සිරුරෙන් බැහර වීම සිදු නොවේ. මෙහි ප්‍රථිපලය වන්නේ වැඩිපුර හෝමෝන ශරීරයේ සංසරණය වීමයි. එවිට දෙඅත් වල සහ කකුල් වල රුධිර වාහිණී පළල් වී ඒවා සම හරහා විනිවිද පෙනීම සිදු වේ.

කළ යුත්තේ: අක්මා රෝග වල අනෙකුත් රෝග ලක්ෂණ තමාට තිබේදැයි පරීක්ෂා කරන්න. එනම් කකුල් වල සහ යටිබඩ ඉදිමුම, උදරයේ සහ ඉහළ කවන්ධයේ ප්‍රධාන ශිරා මතු වීම සහ තෙහෙට්ටුව යන ලක්ෂණ ඔබට ඇත්දැයි බලන්න. ඔබගේ දෙඅත් සහ කකුල් වෛද්‍ය වරයාට පෙන්වා අක්මාවේ ක්‍රියාකාරීත්වය පිරික්සන පරීක්ෂාවක් කර ගන්න.

2. ඇඟිලිවල දිග

සාමාන්‍යයෙන් පිරිමින්ගේ මුදු ඇඟිල්ල දබර ඇඟිල්ලට වඩා දිගින් වැඩි වන අතර ගැහැණුන්ගේ දබරැඟිල්ල, මුදු ඇඟිල්ලට වඩා දිගු වේ. කාන්තාවකගේ මෙය ප්‍රතිවිරුද්ධ ලෙස පවතී නම්, එනම් මුදු ඇඟිල්ල දබරැඟිල්ලට වඩා දිගු නම්, ඇය අස්ථි සන්ධි ප්‍රදාහයෙන් පෙළීමට ඇති ඉඩකඩ දෙගුණයකින් වැඩි වේ. දණිස්සේ අස්ථි සන්ධි ප්‍රදාහය දිගු මුදු ඇඟිලි සහිත පිරිමින් අතර ද බහුල වුවත් කාන්තාවන්ගේ මෙම තත්වය පැහැදිලි ලෙස නිරීක්ෂණය කළ හැකි බව අධ්‍යන වාර්ථා වල පෙන්නුම් කරයි. දිගු දබරැඟිල්ලක් පැවතීම කාන්තාවන්ට පියයුරු පිළිකා වළඳීමේ ඉහළ අවධානමක් පෙන්වන අතර පිරිමින්ට පුරස්ථිතය පිළිකා වැළඳීමේ අඩු අවධානමක් පෙන්වයි. 2010 වර්ෂයේ සිදු කරන ලද අධ්‍යනයකින් තම මුදු ඇඟිල්ලට වඩා සැලකිය යුතු ලෙස දිගු දබරැඟිල්ලක් සහිත පිරිමින්ට පුරස්ථිතය පිළිකා වළඳීමේ අවධානම 33% කින් අඩු බව පෙන්වා දී ඇත.

කෙසේ ද? තවමත් තහවුරු වී නැති නමුත් විද්‍යාඥයින් පවසනුයේ ගර්භාෂයේදී දරුවකු කොපමණ ටෙස්ටොස්ටෙරෝන් සහ ඊස්ට්‍රොජන් හෝමෝනයට නිරාවරණය වේද යන්න දරුවාගේ ඇඟිලි වල දිග කෙරෙහි බලපාන බවයි. දබරැඟිල්ල දිගු වීම වැඩිපුර ඊස්ට්‍රොජන් හෝමෝනයට නිරාවරණය වීමත්, මුදු ඇඟිල්ල දිගු වීම වඩිපුර ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනයට නිරාවරණය වීමත් පෙන්නුම් කරයි. ඊස්ට්‍රොජන් හෝමෝනය පියයුරු පිළිකා ඇති වීමට රුකුල් දෙන බැවින් දිගු දබරැඟිල්ලක් තිබීම මේ හා අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධයක් ඇති කරයි. එසේම පුරස්ථිතය පිළිකා සහ ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධ වේ. නිසි පැහැදිලි කිරීමක් නොමැති වුවත් අස්ථි සන්ධි ප්‍රදාහය ද කුඩා අවදියේ දී ඇතිවන හෝමෝනවල බලපෑම සමඟ අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධ වේ.

කළ යුත්තේ: මුදු ඇඟිල්ල දිග කාන්තාවන් දුර්වල සහ ඉදිමුණ සන්ධි; විශේෂයෙන්ම දණහිස්, තුවාල සහ ඉදිමුම් ගැන සැළකිල්ලෙන් පසු විය යුතුයි. පුරස්ථිතය පිළිකා අවධානමක් සහිත පිරිමින් PSA පරීක්ෂණය සිදු කර ගැනීම ද පියයුරු පිළිකා අවධානමක් සහිත කාන්තාවන් ඒ සඳහා පරීක්ෂා සිදු කර ගැනීමද වැදගත් වේ.

3. ඉදිමුණ ඇඟිලි

ඇඟිලි ඉදිමුමට බොහෝ හේතු පවතී. ගුවන් ගමනකින් පසු, ඔසප් වීමට ආසන්නයේ සහ අධික ලුණු සහිත ආහාර ගත් විට ඇඟිලි වල ඉදිමුමක් දක්නට හැක. මෙය එවැනි අවස්ථාවක් නොවේ. ඔබගේ ඇඟිලි තර වී ඝන දරදඬු බවකින් යුක්ත වේ නම් මන්දතයිරොයිඩතාව මෙම ඉදිමුමට හේතුවක් විය හැකියි.

කෙසේ ද? තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය අඩු වූ විට පරිවෘත්තිය ක්‍රියාවන් විධිමත් කර ශරීරයේ ක්‍රියාකාරීත්වය විධිමත් කරන හෝමෝන නිපදවීම අඩාල වේ. පරිවෘත්තිය ක්‍රියාවන් ප්‍රමාද වූ විට සිදුවන්නේ ශරීරයේ බර වඩි වීම සහ ජලය එකතු වීමයි. මෙසේ ජලය එක්වන පළමු ස්ථානයක් අතේ ඇඟිලි වේ.

කළ යුත්තේ: ඔබගේ වෛද්‍යවරයාගෙන් චර්යානුගත තයිරොයිඩ් පරීක්ෂාවක් ඉල්ලා සිටින්න. මෙය තයිරොයිඩ් උත්තේජනය කරන හෝමෝන හෝ TSH මට්ටම මනින රුධිර පරීක්ෂණයකි. TSH මට්ටම 0.3 සහ 3.0 ත් අතර විය යුතුයි.

4. සුදුමැලි නිය

සාමාන්‍යයෙන් ඇඟිලි යන්තම් තෙරපූ විට ඒවා සුදුමැලි වන අතර නැවත එම පීඩනයෙන් නිදහස් කළ විට රෝස පැහැ ගැන්වේ. මිනිත්තුවකට වඩා වැඩි කාලයක් ඔබේ ඇඟිලි සුදුමැලි වී පවතී නම් හෝ නිතරම සුදුමැලි බවින් යුක්ත නම් ඔබ ඇනීමියා (ලේ අඩුකම) රෝගයෙන් පෙළීමට ඉඩ ඇත.

කෙසේ ද? ඇනීමියා හෝ යකඩ ඌනතාවය නිසා ඇඟිලි සුදුමැලි වේ. ඊට හේතුව රුධිර ප්රවාහයේ අවශ්‍ය තරම් රතු රුධිරාණු සංසරණය නොවීමයි. කල්තියා පිළියම් නොකිරීමෙන් උග්‍ර යකඩ ඌනතාව හේතුවෙන් නියපොතු යන්තම් අවතල හැඩයක් ගැනීමටද ඉඩ ඇත.

කළ යුත්තේ: යකඩ ඌනතාව උග්‍ර වූ විට තෙහෙට්ටුව සහ සමහර අවස්ථා වල හෘද ආබාධ දක්වා දැඩි විය හැක. එම නිසා ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු වේ. යකඩ අධික ආහාර ගැනීමෙන් සහ අතිරේකව යකඩ ලබා ගැනීමෙන් ඇනීමියාව මඟ හරවා ගත හැක. අතිරේක යකඩ සමඟ විටමින් C ගනීම යකඩ හොඳින් අවශෝෂණයට උදව් වේ.

5. නිය යට කුඩා රතු වයිරම්

මෙය කීර රක්තපාතය නමින් හඳුන්වයි. මේවා හදවතේ හෝ රුධිරයේ ආසාදන පෙන්නුම් කරන රුධිර ගැලීම් වලට ලක් වූ කුඩා තැන් වේ. නිය වර්ධනය වන දිශාවට ඒවා ගමන් කරන බැවින් නිය යට සිර වී ඇති කීර හෝ පතුරු ලෙස ඒවා දිස් වේ.

කෙසේ ද? මෙම කීර රක්තපාතය හෙවත් නිය යට රතු පැහැති ඉරි ඇතිවන්නේ රුධිර කැටි නිය යට ඇති කේෂනාලිකා වල සිර වීමෙන් රුධිරය අවහිර වීමෙනි. බොහෝ විට මෙය ඇති වන්නේ මන්දතීව්ර බැක්ටීරීය අන්තෝකන්තුදාහය (subacute bacterial endocarditis) නමින් හැඳින් වෙන හෘද කපාට වල ඇති වන්නා වූ ආසාදන තත්වයක් හේතුවෙනි. ඔබගේ නිය යට කුඩා රතු පැහැ තිත් දක්නට ඇත්නම් සහ ඔබ කිසි දිනක හෘද චිකිත්සාවකට ලක් වී නැත්නම් කළබල නොවන්න. එම පැල්ලම් අතට සිදු වූ තුවාලයක් නිසා හට ගත් ඒවා විය හැකියි.

කළ යුත්තේ: ඔබගේ ශරීර උෂ්ණත්වය පරීක්ෂා කර ඔබ උණ ගතියකින් පෙළේදැයි බලන්න. බැක්ටීරීය අන්තෝකන්තුදාහයෙන් පෙළෙන්නකුගේ ශරීර උෂ්ණත්වය මදක් වැඩි වේ. ඔබට මෙම ලක්ෂණ තිබේ නම් වෛද්‍යවරයකු ලවා ඔබගේ හදවත පරීක්ෂා කර ගන්න. එම පරීක්ෂණ වල ප්‍රථිපල

[QUOTE="arunshot, post: 13271655, member: 306252"] [SIZE="4"]අපගේ අත් දෙක යනු එදිනෙදා කටයුතු කර ගැනීමේදී අපගේ සහයට ඇති ශරීරයේ ඉතාමත් වැදගත් ශරීර අවයවයකි. අපගේ අත් දෙක නොමැතිව අපට කර ගත හැක්කේ මොනවා ද? මදක් සිතා බලන්න. ජීවිතයේ වැඩකටයුතු බහුතරයක් සිදු වන්නේ අපගේ දෙඅත් වලින් නොවේද? නමුත් දෙඅත් අපට පිහිට වන්නේ එපමණකින් නොවේ. අපගේ ශරීරයේ අති විවිධ ලෙඩ රෝග හඳුනා ගැනීමට අපගේ දෙඅත් උපයෝගී කර ගත හැකි බව ඔබ දන්නවා ද? අපගේ අත්ල බලා අනාගතය ගැන සාත්තර කීමට හැකි බව විශ්වාස කරන පිරිසක් අප අතර සිටියි. විද්‍යාත්මකව බලන කළ මෙහි සත්‍යතාවයක් ඇති බවට පිළිගත හැකි යමක් මෙම ලිපියේ දැක් වෙයි. ඔබගේ ශරීරය ගොදුරු වීමට සිටින භයානක රෝග පිළිබඳව කල්තියා දැන ගැනීමට ඔබගේ දෙඅත් උපයෝගී වේ. Newton, Massachusetts හි නිර්නාල ග්‍රන්ථි විශේෂඥ Kenneth Blanchard පවසන ආකාරයට රෝග විනිශ්චයේදී අත්ල නිරීක්ෂණය කිරීම වැදගත් හෝඩුවාවන් සොයා ගැනීමට බොහෝ වෛද්‍යවරු විසින් භාවිතා කරන ක්රමවේදයකි. ඔබගේ දෙඅත් වලින් ඔබගේ සෟඛ්‍ය තත්වය පිළිබඳ සොයා ගත හැකි කරුණු හතක් පහත දැක්වේ. 1. පැල්ලම් සහිත රතු අත්ල සාමාන්‍යයෙන් යමක් තදින් අල්ලාගෙන සිටි විට හෝ රත් වූ යමක් ඇල්ලූ විට හෝ දිගු වේලාවක් සේදීම් කටයුත්තක නිරත වූ විට ඔබගේ අත්ල රත් පැහැ ගැන්වේ. නමුත් මෙය එවැනි අවස්ථාවක් නොවේ. ඔබගේ දෙඅත් දිගු කලෙක සිට රතු පැහැ ගැන්වී ඇත්නම් මෙය අතුල් එර්තිමාව යන තත්වය විය හැකියි. මෙය අක්මාවේ රෝග පිළිබඳ ලකුණකි. ප්‍රධාන වශයෙන් සිරෝසියාව සහ අමද්‍ය ස්ථුල අක්මා (nonalcoholic fatty liver) අවස්ථාවක් විය හැකියි. කෙසේ ද? අක්මාවේ ප්‍රදාහය නැතිනම් ඉදිමුම, ක්‍රමක්‍රමයෙන් එහි ක්‍රියාකාරීත්වය අඩු කරයි. එවිට ශරීරයේ අපද්‍රව්‍ය කාර්යක්ෂමව සිරුරෙන් බැහර වීම සිදු නොවේ. මෙහි ප්‍රථිපලය වන්නේ වැඩිපුර හෝමෝන ශරීරයේ සංසරණය වීමයි. එවිට දෙඅත් වල සහ කකුල් වල රුධිර වාහිණී පළල් වී ඒවා සම හරහා විනිවිද පෙනීම සිදු වේ. කළ යුත්තේ: අක්මා රෝග වල අනෙකුත් රෝග ලක්ෂණ තමාට තිබේදැයි පරීක්ෂා කරන්න. එනම් කකුල් වල සහ යටිබඩ ඉදිමුම, උදරයේ සහ ඉහළ කවන්ධයේ ප්‍රධාන ශිරා මතු වීම සහ තෙහෙට්ටුව යන ලක්ෂණ ඔබට ඇත්දැයි බලන්න. ඔබගේ දෙඅත් සහ කකුල් වෛද්‍ය වරයාට පෙන්වා අක්මාවේ ක්‍රියාකාරීත්වය පිරික්සන පරීක්ෂාවක් කර ගන්න. 2. ඇඟිලිවල දිග සාමාන්‍යයෙන් පිරිමින්ගේ මුදු ඇඟිල්ල දබර ඇඟිල්ලට වඩා දිගින් වැඩි වන අතර ගැහැණුන්ගේ දබරැඟිල්ල, මුදු ඇඟිල්ලට වඩා දිගු වේ. කාන්තාවකගේ මෙය ප්‍රතිවිරුද්ධ ලෙස පවතී නම්, එනම් මුදු ඇඟිල්ල දබරැඟිල්ලට වඩා දිගු නම්, ඇය අස්ථි සන්ධි ප්‍රදාහයෙන් පෙළීමට ඇති ඉඩකඩ දෙගුණයකින් වැඩි වේ. දණිස්සේ අස්ථි සන්ධි ප්‍රදාහය දිගු මුදු ඇඟිලි සහිත පිරිමින් අතර ද බහුල වුවත් කාන්තාවන්ගේ මෙම තත්වය පැහැදිලි ලෙස නිරීක්ෂණය කළ හැකි බව අධ්‍යන වාර්ථා වල පෙන්නුම් කරයි. දිගු දබරැඟිල්ලක් පැවතීම කාන්තාවන්ට පියයුරු පිළිකා වළඳීමේ ඉහළ අවධානමක් පෙන්වන අතර පිරිමින්ට පුරස්ථිතය පිළිකා වැළඳීමේ අඩු අවධානමක් පෙන්වයි. 2010 වර්ෂයේ සිදු කරන ලද අධ්‍යනයකින් තම මුදු ඇඟිල්ලට වඩා සැලකිය යුතු ලෙස දිගු දබරැඟිල්ලක් සහිත පිරිමින්ට පුරස්ථිතය පිළිකා වළඳීමේ අවධානම 33% කින් අඩු බව පෙන්වා දී ඇත. කෙසේ ද? තවමත් තහවුරු වී නැති නමුත් විද්‍යාඥයින් පවසනුයේ ගර්භාෂයේදී දරුවකු කොපමණ ටෙස්ටොස්ටෙරෝන් සහ ඊස්ට්‍රොජන් හෝමෝනයට නිරාවරණය වේද යන්න දරුවාගේ ඇඟිලි වල දිග කෙරෙහි බලපාන බවයි. දබරැඟිල්ල දිගු වීම වැඩිපුර ඊස්ට්‍රොජන් හෝමෝනයට නිරාවරණය වීමත්, මුදු ඇඟිල්ල දිගු වීම වඩිපුර ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනයට නිරාවරණය වීමත් පෙන්නුම් කරයි. ඊස්ට්‍රොජන් හෝමෝනය පියයුරු පිළිකා ඇති වීමට රුකුල් දෙන බැවින් දිගු දබරැඟිල්ලක් තිබීම මේ හා අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධයක් ඇති කරයි. එසේම පුරස්ථිතය පිළිකා සහ ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධ වේ. නිසි පැහැදිලි කිරීමක් නොමැති වුවත් අස්ථි සන්ධි ප්‍රදාහය ද කුඩා අවදියේ දී ඇතිවන හෝමෝනවල බලපෑම සමඟ අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධ වේ. කළ යුත්තේ: මුදු ඇඟිල්ල දිග කාන්තාවන් දුර්වල සහ ඉදිමුණ සන්ධි; විශේෂයෙන්ම දණහිස්, තුවාල සහ ඉදිමුම් ගැන සැළකිල්ලෙන් පසු විය යුතුයි. පුරස්ථිතය පිළිකා අවධානමක් සහිත පිරිමින් PSA පරීක්ෂණය සිදු කර ගැනීම ද පියයුරු පිළිකා අවධානමක් සහිත කාන්තාවන් ඒ සඳහා පරීක්ෂා සිදු කර ගැනීමද වැදගත් වේ. 3. ඉදිමුණ ඇඟිලි ඇඟිලි ඉදිමුමට බොහෝ හේතු පවතී. ගුවන් ගමනකින් පසු, ඔසප් වීමට ආසන්නයේ සහ අධික ලුණු සහිත ආහාර ගත් විට ඇඟිලි වල ඉදිමුමක් දක්නට හැක. මෙය එවැනි අවස්ථාවක් නොවේ. ඔබගේ ඇඟිලි තර වී ඝන දරදඬු බවකින් යුක්ත වේ නම් මන්දතයිරොයිඩතාව මෙම ඉදිමුමට හේතුවක් විය හැකියි. කෙසේ ද? තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය අඩු වූ විට පරිවෘත්තිය ක්‍රියාවන් විධිමත් කර ශරීරයේ ක්‍රියාකාරීත්වය විධිමත් කරන හෝමෝන නිපදවීම අඩාල වේ. පරිවෘත්තිය ක්‍රියාවන් ප්‍රමාද වූ විට සිදුවන්නේ ශරීරයේ බර වඩි වීම සහ ජලය එකතු වීමයි. මෙසේ ජලය එක්වන පළමු ස්ථානයක් අතේ ඇඟිලි වේ. කළ යුත්තේ: ඔබගේ වෛද්‍යවරයාගෙන් චර්යානුගත තයිරොයිඩ් පරීක්ෂාවක් ඉල්ලා සිටින්න. මෙය තයිරොයිඩ් උත්තේජනය කරන හෝමෝන හෝ TSH මට්ටම මනින රුධිර පරීක්ෂණයකි. TSH මට්ටම 0.3 සහ 3.0 ත් අතර විය යුතුයි. 4. සුදුමැලි නිය සාමාන්‍යයෙන් ඇඟිලි යන්තම් තෙරපූ විට ඒවා සුදුමැලි වන අතර නැවත එම පීඩනයෙන් නිදහස් කළ විට රෝස පැහැ ගැන්වේ. මිනිත්තුවකට වඩා වැඩි කාලයක් ඔබේ ඇඟිලි සුදුමැලි වී පවතී නම් හෝ නිතරම සුදුමැලි බවින් යුක්ත නම් ඔබ ඇනීමියා (ලේ අඩුකම) රෝගයෙන් පෙළීමට ඉඩ ඇත. කෙසේ ද? ඇනීමියා හෝ යකඩ ඌනතාවය නිසා ඇඟිලි සුදුමැලි වේ. ඊට හේතුව රුධිර ප්රවාහයේ අවශ්‍ය තරම් රතු රුධිරාණු සංසරණය නොවීමයි. කල්තියා පිළියම් නොකිරීමෙන් උග්‍ර යකඩ ඌනතාව හේතුවෙන් නියපොතු යන්තම් අවතල හැඩයක් ගැනීමටද ඉඩ ඇත. කළ යුත්තේ: යකඩ ඌනතාව උග්‍ර වූ විට තෙහෙට්ටුව සහ සමහර අවස්ථා වල හෘද ආබාධ දක්වා දැඩි විය හැක. එම නිසා ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු වේ. යකඩ අධික ආහාර ගැනීමෙන් සහ අතිරේකව යකඩ ලබා ගැනීමෙන් ඇනීමියාව මඟ හරවා ගත හැක. අතිරේක යකඩ සමඟ විටමින් C ගනීම යකඩ හොඳින් අවශෝෂණයට උදව් වේ. 5. නිය යට කුඩා රතු වයිරම් මෙය කීර රක්තපාතය නමින් හඳුන්වයි. මේවා හදවතේ හෝ රුධිරයේ ආසාදන පෙන්නුම් කරන රුධිර ගැලීම් වලට ලක් වූ කුඩා තැන් වේ. නිය වර්ධනය වන දිශාවට ඒවා ගමන් කරන බැවින් නිය යට සිර වී ඇති කීර හෝ පතුරු ලෙස ඒවා දිස් වේ. කෙසේ ද? මෙම කීර රක්තපාතය හෙවත් නිය යට රතු පැහැති ඉරි ඇතිවන්නේ රුධිර කැටි නිය යට ඇති කේෂනාලිකා වල සිර වීමෙන් රුධිරය අවහිර වීමෙනි. බොහෝ විට මෙය ඇති වන්නේ මන්දතීව්ර බැක්ටීරීය අන්තෝකන්තුදාහය (subacute bacterial endocarditis) නමින් හැඳින් වෙන හෘද කපාට වල ඇති වන්නා වූ ආසාදන තත්වයක් හේතුවෙනි. ඔබගේ නිය යට කුඩා රතු පැහැ තිත් දක්නට ඇත්නම් සහ ඔබ කිසි දිනක හෘද චිකිත්සාවකට ලක් වී නැත්නම් කළබල නොවන්න. එම පැල්ලම් අතට සිදු වූ තුවාලයක් නිසා හට ගත් ඒවා විය හැකියි. කළ යුත්තේ: ඔබගේ ශරීර උෂ්ණත්වය පරීක්ෂා කර ඔබ උණ ගතියකින් පෙළේදැයි බලන්න. බැක්ටීරීය අන්තෝකන්තුදාහයෙන් පෙළෙන්නකුගේ ශරීර උෂ්ණත්වය මදක් වැඩි වේ. ඔබට මෙම ලක්ෂණ තිබේ නම් වෛද්‍යවරයකු ලවා ඔබගේ හදවත පරීක්ෂා කර ගන්න. එම පරීක්ෂණ වල ප්‍රථිපල [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom