අපටත් රජෙක්..
කත් අදින්ඩ, මෙහෙ කරන්ඩ
පෙරළි පෙරළි, වැඳ වැටෙන්ඩ
ප්රශස්ති පූජා තියන්ඩ
අපට රජෙක් පහළවෙන්ඩ
රාජ ඌස්නෙන් දැවෙන්ඩ
උදහස් හිස් ගැසුම් කන්ඩ
හැකිය වාල්කම් කරන්ඩ
අනේ සිහසුනට වඩින්ඩ
ඉතිහාසේ අර බලන්ඩ
රජෙක් නැතුව බෑ රැකෙන්ඩ
පරවේණිය අපෙ රකින්ඩ
තරහ අවසරයි, වඩින්ඩ
පෙරළි පෙරළි, වැඳ වැටෙන්ඩ
ප්රශස්ති පූජා තියන්ඩ
අපට රජෙක් පහළවෙන්ඩ
රාජ ඌස්නෙන් දැවෙන්ඩ
උදහස් හිස් ගැසුම් කන්ඩ
හැකිය වාල්කම් කරන්ඩ
අනේ සිහසුනට වඩින්ඩ
ඉතිහාසේ අර බලන්ඩ
රජෙක් නැතුව බෑ රැකෙන්ඩ
පරවේණිය අපෙ රකින්ඩ
තරහ අවසරයි, වඩින්ඩ
උපුටාගැනීම
HTML:
www.sandapahana.blogspot.com
Last edited: