අපට වැඩි, වැඩියෙන් දරුවන් දෙන්න

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මේවට well said, පට්ට මචන්, නියම කතාව කියල නිකන් ඉදල හරියන්නෙ නෑ බොලව්. ළමයි හදන දවසක අඩු ගානේ 4ක් වත් හදපල්ලා.සිංහලයා වඳ වෙන්න යන්නෙ :( :nerd::nerd:
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    නියම කතාව ඩී.ආර් ගෙ....
    liked & shared
    ”අපිට කන්න නැතිවෙන්නේ නැත… පුංචි පැටවුන්ගේ හිනා හඬින් විඩාව නිවාගෙන මේ කාන්තාරයෙන් දිය මතු කරන ශක්තියක් අපේ බාහු තුළ නිද්‍රාවේ පවතී… ළපටි බෑඟිරියක් ඇසෙන විට ඒ සවිය අවදි කර කොහෙන් හෝ කෑම ටිකක් එවැනි මුව පොඩිති වෙත ලං කරන්නට බැරි නම් අපට පිරිමින් කියා ඇමතිය යුතු නැත… එසේ හෙයින්, දැනටමත් බොහෝ රුදුරු සංහාරයන්ට මුහුණ දී සිටින අපේ ජාතියට “පවුල් සැලසුම්කරණයෙන්” ඵලක් නැත… අපට වැඩි, වැඩියෙන් දරුවන් දෙන්න… කන්න දෙන එක අපි බලාගන්නම්… ” – මෝෂේ දයාන් (හිටපු ඊශ්‍රායෙල් ආරක්ෂක ඇමති සහ යුද සෙනවි…1915-1981)
    You have given out too much Reputation in the last 24 hours, try again later.

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    happy8se.gif
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,790
    3,373
    113
    මේවට well said, පට්ට මචන්, නියම කතාව කියල නිකන් ඉදල හරියන්නෙ නෑ බොලව්. ළමයි හදන දවසක අඩු ගානේ 4ක් වත් හදපල්ලා.සිංහලයා වඳ වෙන්න යන්නෙ :( :nerd::nerd:

    :lol::lol::yes::yes:
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    ලෝකේ හැම තැනම මේ වගේ සිංහලයෝ ඉන්නවාද?” – “නැහැ…”
    “සිංහල කතා කරන එකම රටත් ලංකාව නේද?” – “ඔව්…”
    “ඉතින් මළ හත් ඉලව්වේ ඉන්න එවුන් ටිකත් නැති කරන එක හෙණ ගහන අපරාධයක් නේද?…” …


    :yes::yes::yes::yes::yes::yes::yes::

    උඹලත් දැන්ම ඉඳන් හොඳට ඉගෙනගෙන හොඳ රස්සාවක් හොයාගනිල්ලා පවුලක් නඩත්තු කරන්න පුළුවන් වෙන්න....එතකොට ලොවෙත් නැති වෙන්න පොඩි එවුන් හදන්න පුළුවන්

    ජනගහන වර්ධන වේගය පාලනය කරන්න ඕන අපි විතරද ????? :growl::growl::growl:
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    සිරා කථාව......... සුද්දගෙ ක්‍රෙමේට ලමයි හදල ලංකාව කවද හරි වෙන ජාතීන්ගේ රටක් වෙනවා. ඒ නිසා හදපල්ල ලමයි............:P