අපට වැරදුන තැන (ඉස්ලාම් ආගමට බයද?)

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,123
    34,702
    113
    තව තවත් හම්බ සිරිසේනයගේ නඩේට චන්දෙ දීපල්ලා... ඊලග ජනාදිපතිවරනේ වෙන්කොට අපිට හය්යෙන් සින්හලෙන් කතා කරන්නවත් බෑරි තත්වයක් වෙයි.. නෑගෙනහිර පෑත්තේ දෑනටමත් එහෙමයි. සින්හල බෞද්ද ජාතියේ මලගම පටන් අරන් ඉවරයි. මිනිස්සු වෙනසක් නේ ඉල්ලුවේ... ඔය හම්බවෙන්නේ.

    එතකොට උබ කියන්නේ හොර තක්කඩි මහරජානන් වහන්සේ හිටියනම් සිංහල ජාතිය ගොඩ ගන්නවා කියලද? අනේ පලයං බන්!
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,171
    1,303
    113
    ගඟ ළඟ
    උබලට මතකද හම්බයන් හැමෝටම මක්කම යන්න දෙනවා කියලා මහා රජා කිව්වේ ...
    ඉතිං මේ කොයි එකත් ඒක වැල්ලේ පොල් කියා තමයි කියන්න වෙන්නේ
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,225
    24,945
    113
    tracing Geo-location.. ... ...
    උබලට මතකද හම්බයන් හැමෝටම මක්කම යන්න දෙනවා කියලා මහා රජා කිව්වේ ...
    ඉතිං මේ කොයි එකත් ඒක වැල්ලේ පොල් කියා තමයි කියන්න වෙන්නේ

    අනිවා බන්.. අපේ මිනිස්සු දන්නේ හැමවෙලාවෙම දේශපාලනය කතා කරන්න විතරයි.. සමහරු මෙහෙම වෙනකන්, රටට කෙලවෙනකන් බලන් ඉන්නේ අනිත් පැත්තට චන්දෙ දුන්න අය වැරදියි කියල කියන්න.. මහින්ද වත්, රනිල් වත්, සිරිසේන වත්, චන්ද්‍රිකා වත්, ඥානසාර හාමුදුරුවෝවත් මේ රට, ආගම ගොඩ ගන්න මහන්සි වෙන්නේ නෑ.. තවත් උබල එහෙම හිතනවා නම් දැන් වත් ඇහැරලා බලපල්ලා.. කලින් එකා ඉද්දිත් හම්බයෝ උන්ට ඕනි එක කරගත්ත.. දැනුත් වෙනසක් නෑ.. එහෙම නම් දුටුගැමුණු රජ්ජුරුවොවත් එන්න වෙයි.. ආණ්ඩු, රජය, උදව් කරන්නේ සල්ලි තියන, උන්ට කුට්ටිය දෙන උන්ට මිසක් රට ජාතිය ගැන හිතල නෙවෙයි.. තවත් මේක තේරෙන්නේ නැතුව ටොයි බයි කිය කියා මැරෙන්න හදන උන්ට කියන්න දේකුත් නෑ කියල වැඩකුත් නෑ.. සාමාන්‍ය මිනිස්සු ඇරෙන්න සිංහල ජාතියවත්, බුද්ධ ධර්මයවත් ආරක්ෂා කරන එකෙක්වත් නෑ දැන්.. ඉන්න හැත්ත දෙකට තුනට බෙදිලා ගියාම මේක රකින්න බල්ලෙක්වත් නෑ.. අන්න ඒකයි උන් පක්ෂ හදාගෙන අපිව උසිගන්නන්නේ.. එක එකා පස්සේ යන එක නවත්තපල්ලා.. කරන දෙයක් තමන් හැදිලා කරනවා මිසක් මොකෙක්වත් පුටුවට ගෙනල්ල ඌ ලවා කරවගන්න තාමත් හිතනවා නම් පව් උබල.. තමන්ට පුළුවන් දේ කරපල්ලා.. ඒ හොදටම ඇති..
     
    • Like
    Reactions: dwpsg

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    muslim ballo okun me lokenma athugaa danna ona.


    පදනම් විරහිතව දහම් අපහාසයට පත් කරවන වෛර චින්තනයෙන් මිදී අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුක්තව ජීවත් වන්නට අදිටන් කර ගනිමු.

    සෑම ජන සමාජයකටම ඔවුන් පිළිපදින ඇදහිලි ක්‍රමයක් අපි නියම කළෙමු. එබැවින් ඔවුන් ඔබ සමග තර්ක නොකළ යුතුය… අල් කුර්ආන් 22:67
    ඔවුන් ඔබ සමග තර්ක කළහොත් ඔවුන්ට “ඔබ කරන දැය අල්ලාහ් ඉතා මැනවින් දනීයි” යයි කියනු. අල් කුර්ආන් 22:68

    “ඔබ කුමන කාරණාවක් මත (මා සමග) තර්ක කරමින් සිටින්නෙහුද? ඒ ගැන විනිශචය දිනදී අල්ලාහ් ඔබ අතරේ තීන්දුවක් දෙනු ඇත” යයි කියනු මැනව! අල් කුර්ආන් 22:69


    13-35. බියබැතිමත් අයට පොරොන්දුවනු ලැබූ ස්වර්ගයට උපමාව, ඒ යටින් දිය දහර ගලා බසී. එහි බොජුන් සදාතනිකය. එහි සෙවළලුද (සදාතනිකය) බිය බැතිමතුන්ගේ පරමාන්තය එසේය. ප‍්‍රතික්ෂේප කරන්නන්ගේ පරමාන්තය අපාගින්නය.
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    සිංහලයගෙ කුහක කමයි බොරු පඩ ශෝ එකයි නැති වෙනකං ආගමවත් ජාතියවත් රටවත් ගොඩ ගන්න බෑ
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    12439543_1094151693928819_6137553868736415517_n.jpg
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,158
    3,164
    113
    Sinhale kiyala set ekak Lee gahanawa, bodu bale moda haamuduruwo tikak alla gena thawa set ekak ke gahanawa. Thawa set ekak unta bokkenma support karanawa hebai oya set eke dethun denai daanne un political waasiyak ganna buddagama winaasa karanawa kiyala
     

    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    ම්ම්ම්.. ඔක්කොම ඇත්ත බන්.. මරාගන්න යන්න කියන්නේ නෑ බන් මමත්.. එත් අපේ උන් සහජීවනේ කියල නිකන් බලන් ඉන්නවනේ.. සහජීවනේ තියාගනිල්ලා තමන්ගේ ජීවිතේ, පවුලේ තත්වේ, ගමේ තත්වේ හදාගෙන.. මුස්ලිම් උන් සහජීවනේ කතා කරන්නේ උන්ට වැඩක් කරගන්න ගමන්.. උන් උන්ගේ බිස්නස් ගොඩ දාගන්නවා එකතු වෙලා.. අපේ උන් "අපි ප්‍රෞඩ ජාතියක් නිසා අව්ලක් නෑ ඉතින්" වගේ ඔහේ නිකන් බලන් ඉන්නවා.. ඔහොම හිට්යොත් ඉඩකඩම් උන්ටම විකුනලා යන්න වෙනවා අනිවා.. තම තමන්ගේ ආර්ථිකේ හදාගනිල්ලා.. සිංහලයට කියල තියන ඉඩකඩම් ටික රැක ගනිල්ලා.. තමන් අදහන ආගම අනුව ජිවත් වෙයල්ලා.. තවත් සිංහල මිනිහෙක්ට ගොඩ එන්න උදව් කරපල්ලා.. පන්සල් දියුණු කරපල්ලා.. ආගම රැක ගනිල්ලා මැරෙන ටිකට නොමැරෙන උන් වගේ පොදි ගහන්නේ නැතුව.. එතකොට මොකෙක්වත් ඕනිවට වඩා බෝවෙන්න එන්නේ නෑ.. මොකද උන් පල්ලි ගහන්නයි පැටවූ ගහන්නයි සල්ලි කොච්චර ගෙනාවත්, ඉඩම් රටින් ගේන්න කියලද?

    :love::love::love: REP added !
     
    • Like
    Reactions: prashan3000

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    අල්-කුර්ආනය

    11-121. නුඹලා නුඹලාගේ මාර්ගය අනුගමනය කරනු. අපිද(අපගේ මාර්ගය) අනුගමනය කරන්නෙමු යැයි විශ්වාස නොකරන අයට (නබි මුහම්මද්) කියනු.

    11-122. නුඹලා(ඒ පිළිබඳ අවසාන ප‍්‍රතිඵලය) බලාපොරොත්තුවෙන් සිටිනු. අපිද බලාපොරොත්තුවෙන් සිටිමු.

    13-14. සැබෑ යැදීම ඔහුට පමණි. ඔහු හැර ඔවුන් යදින (වෙනත්) අය ඔවුනට කිසිම පිළිතුරක් නොදෙන්නේය. නමුත් ඔවුන් මුඛයට දිය ළංවිය යුතුය යනුවෙන් ඔහුගේ දෑත දියට දිගුකරන්නකු මෙන් මිස. එහෙත් එය එයට ළං නොවන්නේමය. ප‍්‍රතික්ෂේප කරන්නන්ගේ යැදීම සිහි මුළාවෙහි මිස නැත.

    13-42. ඔවුනට පෙරවූ අය නියතවශයෙන් කුමන්ත‍්‍රණය කළහ. නමුත් තීරණාත්මක සියලු සැලස්ම අල්ලාහ්ටය. සෑම ආත්මයක්ම උපයන දැය ඔහු දනී. යහපත් අවසානයක් ඇත්තේ කා හට දැයි ප‍්‍රතික්ෂේපකරන්නෝ මතු දැනගන්නෝය.

    මචන් උබලගේ ඔය හැම වාක්‍යකකම වගේ වරහන් ඇතුලේ තව වෙන එකක් ඔබ්බන්නේ ඇයි. :baffled:
    වරහන් ඇතුලේ තියෙන එව්වා නැතුව කියවපුහම වෙන අදහසක්නෙ එන්නේ :P:P:P
    ඔය වරහන් උබල දාගත්තු එව්වා නේද අපි හිනා වෙයි කියල :lol::lol::lol::lol: