අපරාදෙ, ගෝඨාභය හිටියා නම් ඒක ආමි කෑම්ප් එකක්...ehemada @2osama ???

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    image_44468c178a.jpg

    (නිමල් ජයරත්න)

    මඩකලපුව පූනානි පිහිටි නැගෙනහිර විශ්වවිද්‍යාලයේ වැඩ කටයුතු බෞද්ධ ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් එම විශ්ව විද්‍යාලයේ සභාපති එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා, උපකුලපති මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් අද ආරම්භ කළහ.
    වැලිකන්ද ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති, කඩවතමඩුව ශ්‍රී බෝධිරාජාරාමාධිපති ඉඩම්පිටියේ වජිරාලංකාර නාහිමියන් ප්‍රමුඛ ගරුතර මහා සංඝරත්නය මෙහිදී ආගමික වතාවත් සිදුකලහ.

    ඒ අනුව ජනවාරි 18 වෙනිදා සිංහල, දමිළ, මුස්ලිම්, ඇතුළු සියලු ජාතීන් හා ආගම් නියෝජනය කරමින් විශ්වවිද්‍යාලයේ ඉගැන්වීම් කටයුතු ආරම්භ කරන බව විශ්ව විද්‍යාල නිර්මාතෘ නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර එම්. එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා මෙහිදී පැවසීය.

    මෙම විශ්වවිද්‍යාලය සඳහා දැනටමත් අයදුම්පත් තුන්දාහක් පමණ ලැබී ඇති අතර මෙහි අධ්‍යාපන ලැබීමට දාහ දාහකට ආසන්න සිසුන් සංඛ්‍යාවකට, අධ්‍යාපනය ලබා දීමට සියලු පහසුකම් පවතින බවත්, ලෝකයේ ජා ත්‍යන්තර තලයේ පහසුකම් පවතින විශ්ව විද්‍යාලයක් බවට පත්කර ඇති හිස්බුල්ලා මහතා කීය.

    image_1abfe73499.jpg

    image_9f546113af.jpg

    madamulana ballo @2osama @N A K A M U R A @weer 11 @asanka+++ @elajani @hirugalbandara @nicjosh83 AKA @John Dutton tika polima warella
     
    ithaliveshi

    Well-known member
  • Nov 20, 2023
    860
    793
    93
    @asanka+++ ඒ ලෙවල් ෆේල් පිනට කකා රටට බරක් වෙන්නැතුව ෂරියා උපාදියක් ඇරන් අයි එස් එකේ ජිහාඩ් රස්සාවක් වත් හොයාගනින් සහනාධාර පිම්පියා
     
    • Haha
    Reactions: SLK_sri

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,198
    34,815
    113
    මඩකලපුවේ කුණුහරුප සාධු නැතුව කොහොමැයි නැගෙනහිර අලුත් වැඩක් පටන් ගත්තේ?
    1702692867668.png
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,582
    6,351

    දුව නිදිද