අපරාදේ මේ NPP මොඩායගේ Ticket සල්ලි 🤣

2osama

Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    මුන් අමුතු රඟපෑමක් රඟන්නේ 2019 ගෝඨාභයට හැදුන රැල්ල වගේ රැල්ලක් කෘතිමව හදන්න බලන්නේ
    මු ලංකාවට ඇවිත් ඡන්දයක් නැතිව ඡන්ද දාන්න🤭🤭
    අමුතුම මෝඩ රැළක් අනුර කුමාර ලස්සනට ඡන්ද ගුණ්ඩුව කාලා දැන් ලැජ්ජා නැතිව පාරට බැහැලා ඡන්දෙ දියවූ කියලා උෂ්ගෝෂනය කරනවා 🤣🤣🤣🤣


    https://m.facebook.com/story.php?st...sRm3dnPPsl&id=100089615646832&mibextid=Nif5oz


    https://www.facebook.com/story.php?...l&id=100089615646832&sfnsn=mo&mibextid=6aamW6
     
    • Like
    Reactions: hitter

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,373
    113
    Kaduwela
    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.
    2osama-Cat.jpg
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    නෑ නෑ රැලි හදන් එන්න දියන් පුකට බයිනේත්තුව තියලා පත්තු කරාම කස්ටිය මිසින්
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    පච අනුර ප්‍රාදේශීය සබා චන්දෙන් දිනලා ජනාධිපති වෙනකං බලාගෙන හිටපු @kasun_kbp පොන්නයා 🤣🤣🤭🤭
     
    • Haha
    Reactions: weer 11

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,648
    113
    colombo
    ටිල්විනාගේ නැතුව ලපයගේ එකක් දාපන්කෝ වීර් සර් 🤣
    orN1ylQ.gif


    ගෑනු භාගේ මෙහෙ වරෙන් පිනට නිකන් පීචන් වෙන්න ඕනි නෑනේ අපිට කැම්පේන් කරලා හම්බෙන ගානෙන් කීයක් හරි දෙන්නම් උබට මෙහෙම කිච වෙනවට. වහලෙක් උනත් පිනට වැඩ කරන්න ඕනි නෑ මේ වගේ කාලෙක
     
    • Haha
    Reactions: weer 11 and 2osama

    Similar threads