අපරාධයකින් උපයාගත්තු දේ රජයට ගන්නේ මෙහෙමයි

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    ඇමතියෙක්ගේ සල්ලි handle කරන එකෙක් මම දන්නවා. නියමෙට හෝදලා තියෙන්නේ, ආයේ අල්ලනවා බොරු
     
    • Like
    Reactions: Xi Jinping

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    එහෙනම් ඉතින් ජවිපෙ මුල් ඇවරියේ ඉන්න අයගෙත් දේපල වලට බඩු සෙට් වෙනවා
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,654
    72,872
    113
    මාලඹේ
    වැඩක් කර ගන්න බැරි උනාට කයිවාරුව නම් තියෙනවා ජෙප්පන්ගේ 🤣