ළඟ හිටපු ආරක්ෂකයා පවුලට ආදරේ නිසා අපිටත් හොරෙන් අපේ තරහ කාරයො ගාතනය කරලා ඒත් වරද වරදමයි අපි දැනන් හිටියේ නෑ කිව්වොත්?
මොකද අපිට වගේ කතා කරලා ප්‍රශ්න කියන්නද? ඔක්කම අත ලගනේ. හිතද්දී වටේ ඉන්න අය ක්‍රියාත්මක වෙලා ඒ දේ සිද්ධ කරලා ඉවරයි. වාචිකව වත් බවුතික වත් කියලා නෑ.
මාරයි නේද?
මාර ප්‍රශ්න ගොඩක් එන්නේ ඔළුවට. හිතපං මට එකෙක්ගෙන් ප්‍රශ්නයක් ඒක ගැන මං අවුලෙන් ඉද්දී මගේ ලගම එකෙක් මගේ මානසික සතුට වෙනුවෙන් මටත් හොරෙන් ඌව මරනවා. දැන් මං මේ වරදට වැරදි කාරයා වෙනවද?
@thanujaka නීති විශාරදයන් ගේ අදහස් දැනුම බලාපොරොත්තු වෙනවා

Last edited: