අපරාධ සඟවන්න එළිපිට වැඩ

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    46464912_10205423158295074_8450728860781117440_n.jpg
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,591
    28,534
    113
    By By Our Police Correspondent

    Nov 19, 2018 10:52 AM GMT+0530

    ECONOMYNEXT – Sri Lanka President Maithripala Sirisena has ordered the immediate removal from the Criminal Investigation Department a senior detective investigating a string of high profile cases involving members of the Rajapaksa family.

    Chief Inspector Nishantha Silva was transferred out under direct orders from Sirisena who had been accused by the United National Party (UNP) of preventing the arrest of Gotabhaya Rajapaksa and other family members.

    Top police sources said Sirisena’s nexus with the Rajapaksas came out into the open after the events of October 26 when he controversially sacked Prime Minister Ranil Wickremesinghe and replaced him with Mahinda Rajapaksa.

    Chief Inspector Silva was pursuing an investigation into Chief of Defence Staff Ravindra Wijegunaratne who is accused of shielding navy officers responsible for killing 11 children between 2008 and 2009.

    The Colombo magistrate has already ordered the arrest of Wjegunaratne who is now being protected by the highest levels in the government, official sources said.

    Removing the top field investigator could seriously undermine the ongoing cases such as the Lasantha Wickrematunga assassination, the abduction and murder of 11 children, the Eknaligoda abduction and the Avant Garde floating armoury racket. (COLOMBO, November 19, 2018)

    - https://economynext.com/Sri_Lanka_President_removes_top_detective_probing_Rajapaksas-3-12663-10.html

    ...
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,935
    4,609
    113
    මොන්සන්ගෙ අම්මට බල්ලො හුකන්න හුත්තිගෙ පුතෝ ලසන්ත ගැන අහ ගනින් පොන්සේකාගෙන්
    සල්ලි වලට පුක දීල කමෙන්ට දාන තොපි කැන්සර් එකකින්වත් හැදි ගෑවිලම යන්න ඕන කැරි පොන්නයෝ
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,591
    28,534
    113
    Sri Lanka President removes top detective probing Rajapaksas

    By By Our Police Correspondent

    Nov 19, 2018 10:52 AM GMT+0530

    ECONOMYNEXT – Sri Lanka President Maithripala Sirisena has ordered the immediate removal from the Criminal Investigation Department a senior detective investigating a string of high profile cases involving members of the Rajapaksa family.

    Chief Inspector Nishantha Silva was transferred out under direct orders from Sirisena who had been accused by the United National Party (UNP) of preventing the arrest of Gotabhaya Rajapaksa and other family members.

    Top police sources said Sirisena’s nexus with the Rajapaksas came out into the open after the events of October 26 when he controversially sacked Prime Minister Ranil Wickremesinghe and replaced him with Mahinda Rajapaksa.

    Chief Inspector Silva was pursuing an investigation into Chief of Defence Staff Ravindra Wijegunaratne who is accused of shielding navy officers responsible for killing 11 children between 2008 and 2009.

    The Colombo magistrate has already ordered the arrest of Wjegunaratne who is now being protected by the highest levels in the government, official sources said.

    Removing the top field investigator could seriously undermine the ongoing cases such as the Lasantha Wickrematunga assassination, the abduction and murder of 11 children, the Eknaligoda abduction and the Avant Garde floating armoury racket. (COLOMBO, November 19, 2018)

    - https://economynext.com/Sri_Lanka_President_removes_top_detective_probing_Rajapaksas-3-12663-10.html

    ...
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,591
    28,534
    113
    රහස් පොලිස් පරීක්ෂක සීඅයිඩියෙන් එලවීම ගැන වාර්තාවක් කැඳවයි

    තරිඳු ජයවර්ධන

    සන්ඩේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සහ මාධ්‍යවේදීන් කිහිප දෙනකුට වධ හිංසා සිදු කිරීම සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතාට ස්ථාන මාරුවක් ලබාදීම සම්බන්ධයෙන් වහාම වාර්තාවක් ලබා දෙන ලෙස ජාතික පොලිස් කොමිෂන් සභාව අද (19) පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට දැනුම් දුන්නේය.

    ජාතික පොලිස් කොමිෂන් සභාව එලෙස පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් කැඳවූයේ එම කොමිසමට ලැබුණු පැමිණිලි තුනක් සලකා බැලීමෙන් පසුවය.

    තමාට දුන් ස්ථාන මාරුව සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා අභියාචනයක් කර තිබුණු බවත්, එම ස්ථාන මාරුව අවලංගු කරන ලෙස ඉල්ලමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සහ ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයෙන් ඉල්ම් දෙකක් ඉදිරිපත් වූ බවත් ජාතික පොලිස් කොමිෂන් සභාවේ ආරංචි මාර්ග කියයි.

    පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධ බවට ප්‍රචාරය කරන කතාවේ කිසිදු සත්‍යතාවක් නැතැයි ද, එල්ටීටීඊයට විසින් කරල අලද අපරාධ 60ක පමණ විමර්ශන මෙම නිලධාරියා විසින් සිදුකරනු ලැබ අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙනවිත් ඇතැයි ද, පොලිස් පරීක්ෂක නිශාන්ත මහතා අපරාධවලට හෝ වෙනත් නීති විරෝධී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වී ඇති බවට කිසිම තොරතුරක් හෝ සාක්කියක් වාර්තා වී නැතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජාතික පොලිස් කොමිෂන් සභාවට දැනුම් දී තිබේ.

    පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධ නිසා ඔහු වහාම රහස් පොලිසියෙන් ඉවත් කරන ලෙස 2018 නොවැම්බර් 13 වැනි දා සහ නොවැම්බර් 16 වැනි දා උසස් පොලිස් නිලධාරියකුට ඉහළින් ලැබුණු උපදෙස් මත මෙම ස්ථාන මාරුව සිදු කර ඇති බව පොලිස් මූලස්ථානයේ ආරංචි මාර්ග කියයි. මෙම පොලිස් පරීක්ෂකවරයාගේ පවුලේ වැඩි දෙනකු ශ්‍රී ලංකා යුද හමුදාවේ සහ පොලිසියේ සේවය කළ උදවිය බව ද පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතා සහකාර පොලිස් අධිකාරීවරයකු ලෙස කටයුතු කරද්දී ඔහු ඝාතනය කිරීමට සැලසුම් කිරීම, පුත්තලම අනුරාධපුර පාරේ සිංහ විල්ලුව යුද හමුදා පුහුණු පාසලේ විසිරයාමේ පෙළපාළියකට පුපුරණ ද්‍රව්‍ය අඩංගු වාහනයක් යොදවා පුපුරවා හැරීමට කුමන්ත්‍රණය කිරීම, කොළඹ සිට ගුවන් තොටුපොළට ඉන්ධන රැගෙන යන දුම්රියට එඬේරමුල්ල ප්‍රදේශයේදී බෝම්බ තබා විනාශ කිරීමට කුමන්ත්‍රණය කිරීම, 2007 වසරේ දී විල්පත්තු අභය භූමියේ හමුදා කඳවුරක් ස්ථාපනය කිරීමට ගිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා හමුදා නිලධාරීන් ඝාතනය කිරීම යන අපරාධ සම්බන්ධයෙන් විමර්ශන පවත්වා සැකකරුවන් අනාවරණය කර ගත්තේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජාතික පොලිස් කොමිෂන් සභාවට දැනුම් දී තිබේ.

    2007 දී නත්තල දේවමෙහෙයකට සහභාගී වූ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම, වැලිවේරිය කාන්ති ක්‍රීඩංගනයේ දී ජෙයරාජ් ප්‍රනාන්දපුල්ලේ මහතා ඝාතනය කිරීම, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉලක්කරගෙන 2006 දී පිත්තල හංදියේ සිදු කළ බෝම්බ ප්‍රහාරය, මේජර් ජනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු 17 දෙනකු මරාගෙන මැරෙන බෝම්බකරුවකු යොදවා ඝාතනය කිරීම, කොටුව දුම්රිය ස්ථානයේ දී ඩී එස් සේනානායක විද්‍යාලයේ සිසුන් දස දෙනකු බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය කිරීම යන විමර්ශන පවත්වා ඇත්තේ ද පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා ඇතුළු කණ්ඩායමකි.

    කැලණිය ගෝනවල පදිංචිකරුවකු වූ කෝටිපති ව්‍යාපාරිකයකු 2002 දී පැහැරගෙන ගොස් ඝාතනය කිරීම, ආනමඩුව උප තැපැල් ස්ථානාධිපතිවරයා 2003 වසරේ දී ඝාතනය කිරීම, ජෙරාඩ් මර්වින් පෙරේරා මහතා වත්තලදී පොලිසියෙන් ඝාතනය කිරීම, අනුරාධපුර රථගාලක රියදුරකු වශයෙන් සිටි ගාමිණී වනිගසේකර මහතා 2004 වසරේ දී රවටාගෙන ගොස් මන්නාරම් පාරේ යුද හමුදා කඳවුරකදී නිදිපෙති ලබා දී කපා කොටා ඝාතනය කිරීම ආදී විමර්ශන ද පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් සිදු කර තිබේ.

    වාරියපොල අවුලේගම ප්‍රදේශයේ පදංචි පුද්ගලයන් දෙදෙනකු 2005 දී පිලිස්සී මියයෑම අපරාධයක් නොවන බවට පොලිසියෙන් ප්‍රකාශකර තිබිය දී ඒ ගැන විමර්ශන පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගැනීම, 2005 වසරේ දී ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම, රාජගිරිය රෝයල් පාර්ක් මිනීමැරුම් සිද්ධියේ සැකකරු අත්අඩංගුවට ගැනීම, අඟුලානේ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් පොලිස් ස්ථානාධිපතිවරයකු ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීම ආදී විමර්ශනවලට ද නිශාන්ත සිල්වා මහතා දායකත්වය ලබා දී ඇත.

    කොළඹ දී පුද්ගලයන් 11 දෙනකු පැහැරගෙන ගොස් කප්පම් ලබා ගැනීම සහ ඔවුන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් නාවික හමුදාවේ 10 දෙනකු අත්අඩංගුවට ගැනීම, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම, මාධ්‍යවේදී කීත් නොයාර්, උපාලි තෙන්නකෝන් සහ නාමල් පෙරේරා මහත්වරුන්ට වධහිංසා සිදු කිරීම යන සිදුවීම් විමර්ශනය කර සැකකරුවන් අත්අඩංගුවට ගත්තේ ද නිශාන්ත සිල්වා මහතා විසින් වන අතර එම විමර්ශන තවමත් අවසන් නැත.

    ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් සාක්කි ඇති බැවින් ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවට අධිකරණයට දැනුම් දී ඇත්තේ ද නිශාන්ත සිල්වා මහතා බව ජාතික පොලිස් කොමිෂන් සභාවේ ආරංචි මාර්ග කියයි.

    - http://www.lankadeepa.lk/latest_new...අයිඩියෙන්-එලවීම-ගැන-වාර්තාවක්-කැඳවයි/1-540667
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,591
    28,534
    113
    CID නිලදාරියාගේ ස්ථාන මාරුව පොලිස් කොමිසම අවලංගු කරයි…

    November 19, 2018

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝගයෙන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතාට ලබාදි තිබූ ස්ථාන මාරුව වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් කොමිසම විසින් අවලංගු කර තිබේ.

    ඒ අනුව ඔහු හෙට සිට යළිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කිරීමට නියමිතය.

    මහින්ද රාජපක්ෂ පාලන සමයේදී සිදු කරන ලද බරපතළ අපරාධ රැසක් පිළිබද විමර්ශන මෙහෙයවූ නිලධාරීවරයා වන පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා මේ වනවිටත් සන්ඩේ ලීඩර් පුවත්පතේ ආරම්භක කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම, කීත් නොයාර් පැහැරගෙන ගොස් පහර දීම, නාවික හමුදා කප්පම්කරුවන් විසින් පාසල් සිසුන් ඇතුළු තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීම, මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන්ට පහර දීම, මාධ්‍යවේදී නාමල් පෙරේරාට පහර දීම ඇතුළු බරපතල අපරාධ සම්බන්ධ විමර්ශන මෙහෙයවමින් සිටියේය.

    පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා එල්ටීටීඊය විසින් කරල අලද අපරාධ 60ක පමණ විමර්ශන සිදුකරනු ලැබ අපරාධකරුවන් නීතිය ඉදිරියට ඉදිරිපත් කර ඇති පොලිස් නිලධාරියෙකි.

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතා සහකාර පොලිස් අධිකාරීවරයකු ලෙස කටයුතු කරද්දී ඔහු ඝාතනය කිරීමට සැලසුම් කිරීම, පුත්තලම අනුරාධපුර පාරේ සිංහ විල්ලුව යුද හමුදා පුහුණු පාසලේ විසිරයාමේ පෙළපාළියකට පුපුරණ ද්‍රව්‍ය අඩංගු වාහනයක් යොදවා පුපුරවා හැරීමට කුමන්ත්‍රණය කිරීම, කොළඹ සිට ගුවන් තොටුපොළට ඉන්ධන රැගෙන යන දුම්රියට එඬේරමුල්ල ප්‍රදේශයේදී බෝම්බ තබා විනාශ කිරීමට කුමන්ත්‍රණය කිරීම, 2007 වසරේ දී විල්පත්තු අභය භූමියේ හමුදා කඳවුරක් ස්ථාපනය කිරීමට ගිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා හමුදා නිලධාරීන් ඝාතනය කිරීම යන අපරාධ සම්බන්ධයෙන් විමර්ශන පවත්වා සැකකරුවන් අනාවරණය කර ගෙන තිබෙන්නේද පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා විසිනි.

    2007 දී නත්තල දේවමෙහෙයකට සහභාගී වූ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම, වැලිවේරිය කාන්ති ක්‍රීඩංගනයේ දී ජෙයරාජ් ප්‍රනාන්දපුල්ලේ මහතා ඝාතනය කිරීම, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉලක්කරගෙන 2006 දී පිත්තල හංදියේ සිදු කළ බෝම්බ ප්‍රහාරය, මේජර් ජනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු 17 දෙනකු මරාගෙන මැරෙන බෝම්බකරුවකු යොදවා ඝාතනය කිරීම, කොටුව දුම්රිය ස්ථානයේ දී ඩී.එස් සේනානායක විද්‍යාලයේ සිසුන් දස දෙනකු බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය කිරීම යන විමර්ශන පවත්වා ඇත්තේ ද පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා ඇතුළු කණ්ඩායමකි.

    කැලණිය ගෝනවල පදිංචිකරුවකු වූ කෝටිපති ව්‍යාපාරිකයකු 2002 දී පැහැරගෙන ගොස් ඝාතනය කිරීම, ආනමඩුව උප තැපැල් ස්ථානාධිපතිවරයා 2003 වසරේ දී ඝාතනය කිරීම, ජෙරාඩ් මර්වින් පෙරේරා මහතා වත්තලදී පොලිසියෙන් ඝාතනය කිරීම, අනුරාධපුර රථගාලක රියදුරකු වශයෙන් සිටි ගාමිණී වනිගසේකර මහතා 2004 වසරේ දී රවටාගෙන ගොස් මන්නාරම් පාරේ යුද හමුදා කඳවුරකදී නිදිපෙති ලබා දී කපා කොටා ඝාතනය කිරීම ආදී විමර්ශන ද පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් සිදු කර තිබේ.

    වාරියපොල අවුලේගම ප්‍රදේශයේ පදංචි පුද්ගලයන් දෙදෙනකු 2005 දී පිලිස්සී මියයෑම අපරාධයක් නොවන බවට පොලිසියෙන් ප්‍රකාශකර තිබිය දී ඒ ගැන විමර්ශන පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගැනීම, 2005 වසරේ දී ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම, රාජගිරිය රෝයල් පාර්ක් මිනීමැරුම් සිද්ධියේ සැකකරු අත්අඩංගුවට ගැනීම, අඟුලානේ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් පොලිස් ස්ථානාධිපතිවරයකු ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීම ආදී විමර්ශනවලටද නිශාන්ත සිල්වා මහතා දායකත්වය ලබා දී ඇත.

    රටේ විශාල ආන්දෝලනයකට තුඩු දුන් යාපනයේ ශිවලෝගනාදන් විද්‍යා දැරිය අපයෝජනය කර මරා දැමීම සම්බන්ධ නඩුවේ විමර්ශන පැවැත්වූයේ නිශාන්ත සිල්වා මහතා ප්‍රමුඛ රහස් පොලිස් කණ්ඩායමකි. එම විමර්ශන සාර්ථකව සිදු කිරීම සම්බන්ධයෙන් විද්‍යා දැරියගේ නඩු තීන්දුව ලබා දුන් දිනයේ මහාධිකරණ විනිසුරු එම්. ඉලංචේලියන් මහතා විවෘත අධිකරණයේ දී නිශාන්ත සිල්වා මහතා ඇගයීමටද ලක් කළේය.

    කොළඹ දී පුද්ගලයන් 11 දෙනකු පැහැරගෙන ගොස් කප්පම් ලබා ගැනීම සහ ඔවුන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් නාවික හමුදාවේ 10 දෙනකු අත්අඩංගුවට ගැනීම, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම, මාධ්‍යවේදී කීත් නොයාර්, උපාලි තෙන්නකෝන් සහ නාමල් පෙරේරා මහත්වරුන්ට වධහිංසා සිදු කිරීම යන සිදුවීම් විමර්ශනය කර සැකකරුවන් අත්අඩංගුවට ගත්තේද නිශාන්ත සිල්වා මහතා විසින් වන අතර එම විමර්ශන තවමත් අවසන් නැත.

    ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් සාක්කි ඇති බැවින් ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවට අධිකරණයට දැනුම් දී ඇත්තේද නිශාන්ත සිල්වා මහතා විසිනි.

    ඒ නිසාම ඔහු තර්ජනවලටද ලක්වී ඇත.

    කෙසේන මුත් පොලිස් කොමිසම වැනි ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමට 19වන සංශෝධනයෙන් හැකිවීම මත අද වනවිට දූෂණයට, වංචාවට එහෙමි සත්‍යගරුක රාජ්‍ය නිලධාරීන්ට යම් තරමක හෝ ගෞරවයකින් රාජ කාරි කිරීමේ හැකියාව උදා වී ඇත.

    මිට පෙර පැවති 17වන සංශෝධනයෙන්ද මෙලෙස ස්වාධීන කොමිෂන් සභා පිහිටුවා තිබූ නමුත් මහින්ද රාජපක්ෂ පාලන සමයේ ගෙනා 18වන සංශෝධනය මගින් එම කොමිෂන් සභා මුළුමනින්ම දේශපාලනී කරණයට ලක් කරන ලදී.

    ඒ අනුව එදා විශේෂයෙන් ආරක්ෂක අංශ නිලධාරීන්ට දේශපාලඥයන් ඉදිරියේ හිස පහත් කරගෙන රාජකාරි කිරීමට සිදුව තිබිණි.

    එබැවින් මෙම නිලධාරියාගේ මාරුව අවලංගු කිරීම ප්‍රජාතන්ත්‍රවාදය අගයන මිනිසුන්ගේද ජයග්‍රහණයකි.

    - http://www.lankatruth.com/si/cid-නිලදාරියාගේ-ස්ථාන-මාවරු/
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,591
    28,534
    113
    Lasantha's daughter addresses strongly worded letter to the President ; condemns transfer order of OIC Nishantha Silva

    20 November 2018

    Ahimsa Wickrematunge, the daughter of the late journalist Lasantha Wickrematunge, has addressed a strongly worded letter to the President against the transfer of OIC Nishantha Silva from the CID.

    OIC Silva, who was handling investigations pertaining to the abductions, assaults and murders of journalists such as Lasantha Wickrematunga, Keith Noyahr and Poddala Jayantha was ordered to be transferred from the CID on Sunday (Nov 18).

    Ms. Wickrematunge, had cited this move as an attempt to curb the ongoing investigations in which the former Defence Secretary Gotabhaya Rajapaksa is alleged to have been involved.

    Accordingly, the letter stated that the President would "fail" if he stands in the way of justice for her father and other victims of brutality.

    Ms.Wickrematunge had also urged the President to defend the constitution of Sri Lanka and remember the oath he took while assuming office as the President

    - http://www.sundaytimes.lk/article/1...ondemns-transfer-order-of-oic-nishantha-silva
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    CID නිලදාරියාගේ ස්ථාන මාරුව පොලිස් කොමිසම අවලංගු කරයි…

    November 19, 2018

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝගයෙන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතාට ලබාදි තිබූ ස්ථාන මාරුව වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් කොමිසම විසින් අවලංගු කර තිබේ.

    ඒ අනුව ඔහු හෙට සිට යළිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කිරීමට නියමිතය.

    මහින්ද රාජපක්ෂ පාලන සමයේදී සිදු කරන ලද බරපතළ අපරාධ රැසක් පිළිබද විමර්ශන මෙහෙයවූ නිලධාරීවරයා වන පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා මේ වනවිටත් සන්ඩේ ලීඩර් පුවත්පතේ ආරම්භක කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම, කීත් නොයාර් පැහැරගෙන ගොස් පහර දීම, නාවික හමුදා කප්පම්කරුවන් විසින් පාසල් සිසුන් ඇතුළු තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීම, මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන්ට පහර දීම, මාධ්‍යවේදී නාමල් පෙරේරාට පහර දීම ඇතුළු බරපතල අපරාධ සම්බන්ධ විමර්ශන මෙහෙයවමින් සිටියේය.

    පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා එල්ටීටීඊය විසින් කරල අලද අපරාධ 60ක පමණ විමර්ශන සිදුකරනු ලැබ අපරාධකරුවන් නීතිය ඉදිරියට ඉදිරිපත් කර ඇති පොලිස් නිලධාරියෙකි.

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතා සහකාර පොලිස් අධිකාරීවරයකු ලෙස කටයුතු කරද්දී ඔහු ඝාතනය කිරීමට සැලසුම් කිරීම, පුත්තලම අනුරාධපුර පාරේ සිංහ විල්ලුව යුද හමුදා පුහුණු පාසලේ විසිරයාමේ පෙළපාළියකට පුපුරණ ද්‍රව්‍ය අඩංගු වාහනයක් යොදවා පුපුරවා හැරීමට කුමන්ත්‍රණය කිරීම, කොළඹ සිට ගුවන් තොටුපොළට ඉන්ධන රැගෙන යන දුම්රියට එඬේරමුල්ල ප්‍රදේශයේදී බෝම්බ තබා විනාශ කිරීමට කුමන්ත්‍රණය කිරීම, 2007 වසරේ දී විල්පත්තු අභය භූමියේ හමුදා කඳවුරක් ස්ථාපනය කිරීමට ගිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා හමුදා නිලධාරීන් ඝාතනය කිරීම යන අපරාධ සම්බන්ධයෙන් විමර්ශන පවත්වා සැකකරුවන් අනාවරණය කර ගෙන තිබෙන්නේද පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා විසිනි.

    2007 දී නත්තල දේවමෙහෙයකට සහභාගී වූ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම, වැලිවේරිය කාන්ති ක්‍රීඩංගනයේ දී ජෙයරාජ් ප්‍රනාන්දපුල්ලේ මහතා ඝාතනය කිරීම, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉලක්කරගෙන 2006 දී පිත්තල හංදියේ සිදු කළ බෝම්බ ප්‍රහාරය, මේජර් ජනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු 17 දෙනකු මරාගෙන මැරෙන බෝම්බකරුවකු යොදවා ඝාතනය කිරීම, කොටුව දුම්රිය ස්ථානයේ දී ඩී.එස් සේනානායක විද්‍යාලයේ සිසුන් දස දෙනකු බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය කිරීම යන විමර්ශන පවත්වා ඇත්තේ ද පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා ඇතුළු කණ්ඩායමකි.

    කැලණිය ගෝනවල පදිංචිකරුවකු වූ කෝටිපති ව්‍යාපාරිකයකු 2002 දී පැහැරගෙන ගොස් ඝාතනය කිරීම, ආනමඩුව උප තැපැල් ස්ථානාධිපතිවරයා 2003 වසරේ දී ඝාතනය කිරීම, ජෙරාඩ් මර්වින් පෙරේරා මහතා වත්තලදී පොලිසියෙන් ඝාතනය කිරීම, අනුරාධපුර රථගාලක රියදුරකු වශයෙන් සිටි ගාමිණී වනිගසේකර මහතා 2004 වසරේ දී රවටාගෙන ගොස් මන්නාරම් පාරේ යුද හමුදා කඳවුරකදී නිදිපෙති ලබා දී කපා කොටා ඝාතනය කිරීම ආදී විමර්ශන ද පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් සිදු කර තිබේ.

    වාරියපොල අවුලේගම ප්‍රදේශයේ පදංචි පුද්ගලයන් දෙදෙනකු 2005 දී පිලිස්සී මියයෑම අපරාධයක් නොවන බවට පොලිසියෙන් ප්‍රකාශකර තිබිය දී ඒ ගැන විමර්ශන පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගැනීම, 2005 වසරේ දී ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම, රාජගිරිය රෝයල් පාර්ක් මිනීමැරුම් සිද්ධියේ සැකකරු අත්අඩංගුවට ගැනීම, අඟුලානේ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් පොලිස් ස්ථානාධිපතිවරයකු ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීම ආදී විමර්ශනවලටද නිශාන්ත සිල්වා මහතා දායකත්වය ලබා දී ඇත.

    රටේ විශාල ආන්දෝලනයකට තුඩු දුන් යාපනයේ ශිවලෝගනාදන් විද්‍යා දැරිය අපයෝජනය කර මරා දැමීම සම්බන්ධ නඩුවේ විමර්ශන පැවැත්වූයේ නිශාන්ත සිල්වා මහතා ප්‍රමුඛ රහස් පොලිස් කණ්ඩායමකි. එම විමර්ශන සාර්ථකව සිදු කිරීම සම්බන්ධයෙන් විද්‍යා දැරියගේ නඩු තීන්දුව ලබා දුන් දිනයේ මහාධිකරණ විනිසුරු එම්. ඉලංචේලියන් මහතා විවෘත අධිකරණයේ දී නිශාන්ත සිල්වා මහතා ඇගයීමටද ලක් කළේය.

    කොළඹ දී පුද්ගලයන් 11 දෙනකු පැහැරගෙන ගොස් කප්පම් ලබා ගැනීම සහ ඔවුන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් නාවික හමුදාවේ 10 දෙනකු අත්අඩංගුවට ගැනීම, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම, මාධ්‍යවේදී කීත් නොයාර්, උපාලි තෙන්නකෝන් සහ නාමල් පෙරේරා මහත්වරුන්ට වධහිංසා සිදු කිරීම යන සිදුවීම් විමර්ශනය කර සැකකරුවන් අත්අඩංගුවට ගත්තේද නිශාන්ත සිල්වා මහතා විසින් වන අතර එම විමර්ශන තවමත් අවසන් නැත.

    ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් සාක්කි ඇති බැවින් ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවට අධිකරණයට දැනුම් දී ඇත්තේද නිශාන්ත සිල්වා මහතා විසිනි.

    ඒ නිසාම ඔහු තර්ජනවලටද ලක්වී ඇත.

    කෙසේන මුත් පොලිස් කොමිසම වැනි ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමට 19වන සංශෝධනයෙන් හැකිවීම මත අද වනවිට දූෂණයට, වංචාවට එහෙමි සත්‍යගරුක රාජ්‍ය නිලධාරීන්ට යම් තරමක හෝ ගෞරවයකින් රාජ කාරි කිරීමේ හැකියාව උදා වී ඇත.

    මිට පෙර පැවති 17වන සංශෝධනයෙන්ද මෙලෙස ස්වාධීන කොමිෂන් සභා පිහිටුවා තිබූ නමුත් මහින්ද රාජපක්ෂ පාලන සමයේ ගෙනා 18වන සංශෝධනය මගින් එම කොමිෂන් සභා මුළුමනින්ම දේශපාලනී කරණයට ලක් කරන ලදී.

    ඒ අනුව එදා විශේෂයෙන් ආරක්ෂක අංශ නිලධාරීන්ට දේශපාලඥයන් ඉදිරියේ හිස පහත් කරගෙන රාජකාරි කිරීමට සිදුව තිබිණි.

    එබැවින් මෙම නිලධාරියාගේ මාරුව අවලංගු කිරීම ප්‍රජාතන්ත්‍රවාදය අගයන මිනිසුන්ගේද ජයග්‍රහණයකි.

    - http://www.lankatruth.com/si/cid-නිලදාරියාගේ-ස්ථාන-මාවරු/

    19වෙනි සංශෝධනෙන් මේ රටට ගොඩක් හොද දේවල් වෙලා තියනවා... :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: monson

    monson

    Well-known member
  • May 7, 2007
    25,591
    28,534
    113
    Sri Lanka reinstates top detective after outcry

    Nov 20, 2018 15:33 PM GMT+0530

    AFP - Sri Lankan police reversed on Tuesday a decision sacking a top detective investigating a string of high-profile gruesome cases involving the rich and powerful, following intense protests.

    The island nation has been politically paralysed since October 26 when President Maithripala Sirisena controversially sacked prime minister Ranil Wickremesinghe and replaced him with former rival Mahinda Rajapakse.

    Removing detective Nishantha Silva was seen as the latest twist in the ongoing crisis as Sirisena struck up a new alliance with Rajapakse.

    An internal memo by police chief Pujith Jayasundara -- seen by AFP -- said that Silva was being transferred back to the Criminal Investigation Division (CID) to meet "urgent service requirements".

    Jayasundara had removed Silva on Sunday.

    This came after Silva had secured a court order to arrest Admiral Ravindra Wijegunaratne, the country's most senior military officer.

    Wijegunaratne is accused of protecting a navy intelligence officer who is the main accused in the abduction and killing of 11 children between 2008 and 2009.

    Despite the court order, Wijegunaratne is evading arrest while holding on to his official position. He denies the charges.

    Silva'a removal sparked a chorus of protest.

    He is also lead investigator in several other high-profile cases involving the family of former president Rajapakse.

    Silva was also investigating the 2009 assassination of high-profile editor Lasantha Wickrematunga. Military intelligence has been implicated in that killing, which drew widespread international condemnation.

    Following Silva's removal, Wickrematunga's Melbourne-based daughter Ahimsa in a scathing open letter accused President Sirisena of sabotaging the investigation.

    "Mr. President, if you try to stand in the way of justice for my father and other victims of brutality, you will fail," Ahimsa said in her four-page letter, released to the media on Tuesday before Silva's reinstatement.

    - https://economynext.com/Sri_Lanka_reinstates_top_detective_after_outcry-3-12673-10.html
     
    Similar threads