Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

01. දැනට මාස හතරකට කලින් - මාර්තු අප්‍රියෙල් අතර,

අවුරුද්ද ටාගට් කරල තියෙනවා  මාන්නෙ පෙන්නන්න වුවමනා වෙලා තියෙනවා. එහෙනං ඉතින් වුවමනාවට වඩා ගොනා වීමේ සම්භාවිතාව වැඩී.

02. විකුණපු මුලු පවුලම පිටරට - එහෙනං ටිකක් ලාබෙටත් හම්බෙලා තියෙනවා. ඒ කියන්නෙ තමන්ට දරන්න පුලුවන් සීමාවෙන් එහා එකක්. හැබැයි ගේමක් ගහල අරගෙන තියෙනවා. එහෙනං ණය වෙලා ගත්ත වෙඩින් එකක් වගේ.

03. පාවිච්චි කරපු එකක් - ඒ කියන්නෙ හොඳ වාහනයක් ගන්නවා කියන එක නෙමෙයි වුවමනාව. මොකක්හරි වාහනයක් ගන්නවා කියන එක.

කාරණා ඔක්කොම නිරීක්ෂනය කරල බලපුවාම…

නිගමන:

01. දරන්න බැරි තරමක් යට කරල ලෝකෙ අල්ලන්න ගියාම අංක එකටම ඊලඟට එන මාස ටිකට රෝල ගෙනියගන්න සල්ලි මදි වෙනවා. එතකොට ගෙදර ප්‍රශ්න පටන් ගන්නවා. මොකද බිබික්කම වගේ පාර්ක් කරල තිබ්බට අතට ගානක් එන්නෙ නෑ නෙහ්.

02. ඔළුව විකාර වෙනවා කොහොමද වැඩ වලට සල්ලි හොයන්නෙ කියල. එතකොට ඔන්න පාරෙ යනව අවසිහියෙන්. ඉතින් ඇතිල්ලෙන්න ගිහිල්ල සූර ගන්නවා.

03. ලංකාවෙ මේ වගේ දෙයක් වුන ගමන් දන්න අයියල අක්කල එනව ප්‍රශ්නෙ අහන්න. ගෙදරත් සද්දයක් එනව ඇතිනෙ. නැත්තං කා එක්ක හරි කියනව. එතකොට මූලිකවම අහන්නෙ කලින් ඕනර් ඉන්නවද? ඔයා කී වෙනි ඕනර්ද? ආහ්  එහෙනං බැලුව නං හරි හැප්පිච්ච කෙනෙක් මැරිලද කියල ඔව්….

04. බඩුම තමයි. ඒ විස්තර හොයන්න තවත් සල්ලි යනවා.

05. පේන අහන්න පාස්ටර්ල බලන්න තවත් සල්ලි යනවා.

06. අවසානෙටම අනේ ගත්ත ගානට වඩා අඩුවට වෙන එකෙක්ට විකුණනවා. හේතුව අක්‍රමවත් ජීවන රටාව කියල අවබෝද කරගන්නෙ නෑ.

ඒ වෙනුවට හිතනවා අම්මටසිරි භූතයෙක් ප්‍රේතයෙක් කියල

[QUOTE="nidarsha91, post: 29983805, member: 308920"] 01. දැනට මාස හතරකට කලින් - මාර්තු අප්‍රියෙල් අතර, අවුරුද්ද ටාගට් කරල තියෙනවා 🤔 මාන්නෙ පෙන්නන්න වුවමනා වෙලා තියෙනවා. එහෙනං ඉතින් වුවමනාවට වඩා ගොනා වීමේ සම්භාවිතාව වැඩී. 02. විකුණපු මුලු පවුලම පිටරට - එහෙනං ටිකක් ලාබෙටත් හම්බෙලා තියෙනවා. ඒ කියන්නෙ තමන්ට දරන්න පුලුවන් සීමාවෙන් එහා එකක්. හැබැයි ගේමක් ගහල අරගෙන තියෙනවා. එහෙනං ණය වෙලා ගත්ත වෙඩින් එකක් වගේ. 03. පාවිච්චි කරපු එකක් - ඒ කියන්නෙ හොඳ වාහනයක් ගන්නවා කියන එක නෙමෙයි වුවමනාව. මොකක්හරි වාහනයක් ගන්නවා කියන එක. කාරණා ඔක්කොම නිරීක්ෂනය කරල බලපුවාම… නිගමන: 01. දරන්න බැරි තරමක් යට කරල ලෝකෙ අල්ලන්න ගියාම අංක එකටම ඊලඟට එන මාස ටිකට රෝල ගෙනියගන්න සල්ලි මදි වෙනවා. එතකොට ගෙදර ප්‍රශ්න පටන් ගන්නවා. මොකද බිබික්කම වගේ පාර්ක් කරල තිබ්බට අතට ගානක් එන්නෙ නෑ නෙහ්. 02. ඔළුව විකාර වෙනවා කොහොමද වැඩ වලට සල්ලි හොයන්නෙ කියල. එතකොට ඔන්න පාරෙ යනව අවසිහියෙන්. ඉතින් ඇතිල්ලෙන්න ගිහිල්ල සූර ගන්නවා. 03. ලංකාවෙ මේ වගේ දෙයක් වුන ගමන් දන්න අයියල අක්කල එනව ප්‍රශ්නෙ අහන්න. ගෙදරත් සද්දයක් එනව ඇතිනෙ. නැත්තං කා එක්ක හරි කියනව. එතකොට මූලිකවම අහන්නෙ කලින් ඕනර් ඉන්නවද? ඔයා කී වෙනි ඕනර්ද? ආහ් 😲 එහෙනං බැලුව නං හරි හැප්පිච්ච කෙනෙක් මැරිලද කියල ඔව්…. 04. බඩුම තමයි. ඒ විස්තර හොයන්න තවත් සල්ලි යනවා. 05. පේන අහන්න පාස්ටර්ල බලන්න තවත් සල්ලි යනවා. 06. අවසානෙටම අනේ ගත්ත ගානට වඩා අඩුවට වෙන එකෙක්ට විකුණනවා. හේතුව අක්‍රමවත් ජීවන රටාව කියල අවබෝද කරගන්නෙ නෑ. ඒ වෙනුවට හිතනවා අම්මටසිරි භූතයෙක් ප්‍රේතයෙක් කියල 😊 [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom