Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Christmas Elf Doll
anil1961
Updated:
Sunday at 6:49 PM
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Thursday at 1:17 PM
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹත් එක්ක එකඟයි මචන්. එක පාරටම කිසිම කරුණක් හොයල බලන්නෙ නැතුව එකඟ වෙන්න එපා කියල ගෞතම බුදුන් වහන්සෙත් කියනව කාලාම සූත්‍රයේ. ජේසුස් වහන්සෙත් කියනව, තට්ටු කරන්නාට දොර හැරේ කියල. ඒත් මිනිස්සු ඒ කියන දේ තේරුම් අරගෙන නෑ.

ඒ වගේම,

මිනී පිට්ටනි කීයක් අෆ්ෆටපැරිස් ගාඩ්න් විලා වගේ පොශ් නම් දාල තෙකලා විදුලිය කියල විකුණල තියෙනවද මචන්. කෝ ඒ වල ඉන්න මිනිස්සුන්ට කෙල විලාද? නැත්තන් අපේ ගෙවල් යට පරම්පරා ගාණකදි මිනිස්සු කී දාහක් වැළලිල ඇද්ද? අවුරුදු 200ක් තමයි සාමාන්‍යයෙන් සැටින් රෙදිත් එක්ක මෘත ශරීරයක් දිරන්න කාලය විදියට දක්වන්නෙ. අපි හුඟ දෙනෙක් සුසාන භූමියට ගිහිල්ලා මීට අවුරුදු ගානකට වල දාපු මිනියක ශේෂ කොටස් දැකල ඇතිනෙ. නැත්තන් ෂර්ලොක් හෝම්ස් කියවද්දි මවාගෙන තියෙනවනෙ. ඉතින් අපි ජීවත් වෙන්නෙත් උපරීම අවුරුදු 85යි නම්, ඔය කාලෙ අස්සෙ බිම් කොට කොට කැනීම් කර කර පරන ශේෂ කොටස් හොයන්න කාලය නාස්ති කරනවද, නැත්තන් මේ ජීවිතේදි කර්මයෙන් හදල දෙන නිමිත්ත හරියට අවබෝද කරගෙන ඒකෙන් ප්‍රයෝජනය අරගෙන ඒකෙන් උඩට එනවද කියලයි බලන්න ඕන කියලය් මගෙ නම් හැඟීම මචන්.

මේ අපි කවුරුත් දන්න ඉන්ගම්මාරුවෙ කොටසක්: 19:25

[MEDIA=youtube]5EAzhPXkKTw:1199[/MEDIA]

මේ අපි කාගෙත් පාළුව මකන පටිරෝල් කොටසක්:

[MEDIA=youtube]XbGxUYKJqaw:8[/MEDIA]

හොයපු එක නම් හම්බුණේ නෑ.

අහල බලද්දි කතාව කතාව තව තේරුම් ගන්න ලේසි වෙයි.

[QUOTE="nidarsha91, post: 29984681, member: 308920"] [SIZE=5]උඹත් එක්ක එකඟයි මචන්. එක පාරටම කිසිම කරුණක් හොයල බලන්නෙ නැතුව එකඟ වෙන්න එපා කියල ගෞතම බුදුන් වහන්සෙත් කියනව කාලාම සූත්‍රයේ. ජේසුස් වහන්සෙත් කියනව, තට්ටු කරන්නාට දොර හැරේ කියල. ඒත් මිනිස්සු ඒ කියන දේ තේරුම් අරගෙන නෑ. ඒ වගේම, මිනී පිට්ටනි කීයක් අෆ්ෆටපැරිස් ගාඩ්න් විලා වගේ පොශ් නම් දාල තෙකලා විදුලිය කියල විකුණල තියෙනවද මචන්. කෝ ඒ වල ඉන්න මිනිස්සුන්ට කෙල විලාද? නැත්තන් අපේ ගෙවල් යට පරම්පරා ගාණකදි මිනිස්සු කී දාහක් වැළලිල ඇද්ද? අවුරුදු 200ක් තමයි සාමාන්‍යයෙන් සැටින් රෙදිත් එක්ක මෘත ශරීරයක් දිරන්න කාලය විදියට දක්වන්නෙ. අපි හුඟ දෙනෙක් සුසාන භූමියට ගිහිල්ලා මීට අවුරුදු ගානකට වල දාපු මිනියක ශේෂ කොටස් දැකල ඇතිනෙ. නැත්තන් ෂර්ලොක් හෝම්ස් කියවද්දි මවාගෙන තියෙනවනෙ. ඉතින් අපි ජීවත් වෙන්නෙත් උපරීම අවුරුදු 85යි නම්, ඔය කාලෙ අස්සෙ බිම් කොට කොට කැනීම් කර කර පරන ශේෂ කොටස් හොයන්න කාලය නාස්ති කරනවද, නැත්තන් මේ ජීවිතේදි කර්මයෙන් හදල දෙන නිමිත්ත හරියට අවබෝද කරගෙන ඒකෙන් ප්‍රයෝජනය අරගෙන ඒකෙන් උඩට එනවද කියලයි බලන්න ඕන කියලය් මගෙ නම් හැඟීම මචන්. මේ අපි කවුරුත් දන්න ඉන්ගම්මාරුවෙ කොටසක්: 19:25 [MEDIA=youtube]5EAzhPXkKTw:1199[/MEDIA] මේ අපි කාගෙත් පාළුව මකන පටිරෝල් කොටසක්: [/SIZE] [MEDIA=youtube]XbGxUYKJqaw:8[/MEDIA] හොයපු එක නම් හම්බුණේ නෑ. [SIZE=5] අහල බලද්දි කතාව කතාව තව තේරුම් ගන්න ලේසි වෙයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom