අපහාසය, උපහාසය හා අනුවන කම
කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පෙරමං වඩින විට උන්වහන්සේ බැහැදැකීමට ජනතාව යනවිට කුඹුරක් කොටමින් හිටපු මනුස්සයෙක් "කාශ්‍යප බුදුන් සමීපයට ඇවිත් මට කුඹුරු කොටලා දෙනවයි" පවසමින් උනවහන්සේ බැහ දැකීම ප්‍රතික්ෂේප කළේය.එහි පල විපාකයක් වශයෙන් අද වෙනතුරුත් ඒ මනුස්සය ප්‍රේත ආත්මයක ඉපිද කුඹුරු කොටමින් ඉන්නවලු......
කාශ්‍යප බුදු රජාණන්වහන්සේ පෙරමං වඩින විට උන්වහන්සේ බැහැදැකීමට ජනතාව යනවිට නිදා ගෙන උන් "රාත්‍රියේ කරන්න තියෙන කටයුතු ටික බුදුන් ඇවිත් කරලා දෙනවයි" පවසා නිදාගත් මනුස්සයෙක් අද වෙනතුරුත් පිබුරෙක් වී ඉපිද නිද්රාසන්නව ඉන්නවලු. අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට මොහතකට පෙර
"සබ්බ පාපස්ස අකරනං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝදපනං
ඒතං බුද්ධානුසාසනං"
සියලු පව් නොකිරීමද, කුසල් දහම් වැඩීමද, තම සිත පිරිසිදු කරගැනීමද, යන්න සියුලු බුදුවරුන්ගේ අනුහාසනාව ලෙස පව් වලින් වැලකි කුසල් රැස් කරගන්නා ලෙස දේශනා කර ඇත.කොපමණ කුසල් කළත් මරණ මංචකයේ ඇතිවන සිතුවිල්ල (චුති චිත්තය) අකුසල් සිතුවිල්ලක් උවහොත්( "චේතනාහං භික්ඛ වේ කම්මං වදාමි") එම අකුසල් සිතුවිල්ල හේතු කරගෙන අයහපත් ආත්මයක උපතක් සිදු වෙයි. පස් පවෙන් වැලකී කුසල් කිරීමට අදිටන් කරගනිමු ...