අපහාස කළාට ඇමැති නලින්ද කාරිට එරෙහිව කැස්බෑව දිසා අධිකරණයේ නඩු පවරයි 🤣 🤣 🤣 🤣 🤣

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,343
    24,570
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මේ මොක්කුන්ටද නඩු දාදා යන්නෙ. ආවෙ ඩොලර් ගේනව, නැව් ගේනව.. රත්තරන් අස්පයො ගේනව... :lol: දැන් උන්ගෙම උන්ට නඩු දානව...
     
    • Haha
    Reactions: supun_sg

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,617
    5,612
    113
    Colombo
    Nalinda_Dharmashri.jpg



    සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සට අපහාස වන පරිදි, ජනමාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් විසින් පවත්වා ගෙන යන යූ ටියුබ් නාලිකාවක් හරහා ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කළ බවට චෝදනා කරමින් ඇමැතිවරයා විසින් ධර්ම ශ්‍රී කාරියවසම්ට එන්තරවාසියක් යොමුකර තිබිණි.

    එම ව්‍යාජ චෝදනාව හේතුවෙන් සිදු වූ අපහාසයට වන්දි ලෙස රුපියල් බිලියනයක මුදලක් ඇමැතිවරයා විසින් අදාළ එන්තරවාසියෙන් ඉල්ලා තිබිණි.

    කෙසේවෙතත් ධර්ම ශ්‍රී කාරියවසම් එම එන්තරවාසියෙන් කරනු ලැබූ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඔහුගේ නීතීඥවරුන් හරහා පිළිතුරු එවා තිබේ.

    ඒ අනුව තමන්ට සිදු වූ අපහාසය වෙනුවෙන් රුපියල් බිලියනයක මුදලක් ධර්ම ශ්‍රී කාරියවසම්ගෙන් අයකර ගැනීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් අද(09) කැස්බෑව දිසා අධිකරණයේදී නඩු පැවරීමට කටයුතු කර ඇත.
    බිලියනයක්? යකෝ රෙන්ඩ පුකේ ගූ නැ රට අගාධයට වැටිලා ඒ වුනාට ඉල්ලන්නේ බිලියන වලින්..
     

    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,399
    2,000
    113
    තමන් බලන් හිටියා වගේ පච කියලා හැමෝටම අපහාස කරන 'කාරි' කියන එකා කොහෙන් හරි මට්ටු වෙන්නත් ඕනේ හැබැයි..
     

    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,938
    539
    113
    Sri Lanka
    මුන් ආවේ මේ නඩු දාන්න නෙවේ නේද? මට පේන්නේ දුෂණ වංචා නඩු යට යවන්න, මුන් උඩින් බොරු නඩු දානවා වගේ
    බොරු කාරයෝ ටික හිරේ දාන්න