Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපහාස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදු දහමට අපහාස කිරීමේ වරදට සිර දඬුවම්

බුදු දහමට අපහාස කළ බවට චෝදනා ලැබ සිට වරදකරුවන් වූ නවසීලන්ත ජාතිකයකු හා බුරුම ජාතිකයන් දෙදෙනෙකුට බුරුම අධිකරණයකින් බරපතළ වැඩ සහිත වසර දෙක හමාරක සිර දඬුවමක් නියම කර තිබේ.

බුදුන් වහන්සේ ශ්රව්ය උපාංගයක්(Headphone) පැළඳ සිටින ආකාරය චිත්රයට නගා එහි ඡායාරූපයක් අන්තර්ජාලයේ පළ කිරීම හේතුවෙන් ඔවුන්ට එරෙහිව නඩු පවරා තිබුණි.

එම ඡායාරූපය යොදා ගෙන ඇත්තේ යැන්ගුන්හි රාත්රි මත්පැන් සාදයක ප්රචාරණ කටයුතු සදහායි.

සීමා රහිත මත්පැන් සහ සීෂා දුම් සපයන බවට වැකියක්ද සහිතව එම ප්රචාරණ දැන්වීම පළ වී තිබේ.

බුරුමයේ ආගම් පනතට අනුව ආගමකට අපහාස කිරීම හෝ හානි කිරීමේ වරදට වසර දෙකක සිර දඬුවම් නියම කිරීමට අධිකරණයට බලය හිමි වේ.

නවසීලන්ත ජාතිකයාගේ පවුලේ අපේක්ෂාව වී ඇත්තේ ඔහු රටින් පිටුවහල් කිරීමට බුරුම රජය කටයුතු කරනු ඇති බවයි.

[QUOTE="Anti BBS, post: 18056750, member: 525431"] [B][SIZE=5]බුදු දහමට අපහාස කිරීමේ වරදට සිර දඬුවම්[/SIZE][/B] [SIZE=4]බුදු දහමට අපහාස කළ බවට චෝදනා ලැබ සිට වරදකරුවන් වූ නවසීලන්ත ජාතිකයකු හා බුරුම ජාතිකයන් දෙදෙනෙකුට බුරුම අධිකරණයකින් බරපතළ වැඩ සහිත වසර දෙක හමාරක සිර දඬුවමක් නියම කර තිබේ.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]බුදුන් වහන්සේ ශ්රව්ය උපාංගයක්(Headphone) පැළඳ සිටින ආකාරය චිත්රයට නගා එහි ඡායාරූපයක් අන්තර්ජාලයේ පළ කිරීම හේතුවෙන් ඔවුන්ට එරෙහිව නඩු පවරා තිබුණි.[/SIZE] [SIZE=4]එම ඡායාරූපය යොදා ගෙන ඇත්තේ යැන්ගුන්හි රාත්රි මත්පැන් සාදයක ප්රචාරණ කටයුතු සදහායි.[/SIZE] [SIZE=4]සීමා රහිත මත්පැන් සහ සීෂා දුම් සපයන බවට වැකියක්ද සහිතව එම ප්රචාරණ දැන්වීම පළ වී තිබේ.[/SIZE] [SIZE=4]බුරුමයේ ආගම් පනතට අනුව ආගමකට අපහාස කිරීම හෝ හානි කිරීමේ වරදට වසර දෙකක සිර දඬුවම් නියම කිරීමට අධිකරණයට බලය හිමි වේ.[/SIZE] [SIZE=4]නවසීලන්ත ජාතිකයාගේ පවුලේ අපේක්ෂාව වී ඇත්තේ ඔහු රටින් පිටුවහල් කිරීමට බුරුම රජය කටයුතු කරනු ඇති බවයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom