අප්පගේ දන්සලක් 🤣

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    කස්ටමර්ලට එන්න කියලා ලන්ච් එකක් දුන්නනම් හරිනෙ, යන උන්ටත් ලැජ්ජා නෑ තියාගනින් කියලා එන්නෙ නැතිව ඉන්නවා පෝලිමේ.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,886
    1
    60,804
    113
    Mother Earth
    Sure na... inna customerslat nati wenawa:ROFLMAO:
    සිරාවටනේ. මොන පිස්සුවක්ද බන්. කස්ටමර්ස්ලට වෙනම පොලිමක්. බිලක් දුන්නම VIP වෙනවා. උට අළුත් customers ලා හැදෙන්නෙ නෑ ලොවෙත්. හැබැයි දැන් VIP පොලිමේ ඉන්න උන් හෙන ඔලුවෙන් ඇත්තෙ අනිත් පෝලිමේ ඉන්න උන්ට රව රව. එහෙමනේ අපේ උන්. :-)
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,895
    40,670
    113
    ඉස්සර දන්සල දුන්නෙ කුල කාරයො. අඩු කුලේ එවුන්ට අවුරුද්දකට සැරයක් කරෝලෙකුයි පරිප්පුවකුයි එක්ක කඩ සහල් බත් ටිකක් දුන්නා. පස්සෙ පස්සෙ අඩු කුලේ එවුන් ගමේ ගෙවල් ගානේ ගිහින් සල්ලි සම්මාදම් කරලා උන් උන් දන්සල් දෙන්න ගත්තා. මුල් කාලෙ නම් විවෘත කරන්න කුල කාරයෙක් ගෙන්නනවා. දැන් නම් එහෙමත් නෑ. විවෘත කරන්නෙත් අඩු කුලේම එකෙක් තමයි. තුහ් විතරක්.