අප්පච්චිට ෆෝන් එකක්.

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,373
    113
    Kaduwela
    Smartphone ekk arn dyn. wayaska minissu podi podi game ghnw asawen mn dkla tynw :P
    ඔව් මාත් තාත්තට අරන් දුන්නා, ඩයලොග් ටීවී දාලා දුන්න දැන් ටීවී බලන්නෙත් ඒකෙන්. ඒ මිනිස්සුන්ට කවදවත් ඒ වගෙ ඩිවයිස් එකක් යුස් කරන්න හම්බ වෙලා නෑ නේ. ඒ ෆෝන් එකට කැන්ඩි කෘශ් එහෙම දාල දුන්න. යුටියුබ් අන්ලිමිටඩ් දාලා දුන්නා දැන් ඔන්න බලු පැටවු පූස් පැටවු විකාර කරන ඒවා බල බල ඉන්නව. ඒ මිනිස්සු 88/89 රෆ් ටයිම් එකක් පහු කරන් ආපු මිනිස්සු. පොඩි ස්මාට් ෆෝන් එකක් අරන් දුන්නට වරදක් නෑ.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,373
    113
    Kaduwela
    ස්මාර්ට් එකක් තමා බැලුවෙ. ටිකක් හාර්ඩ් යූස් වෙන්න ඕන.
    Redmi 9 එක අවුලක් නෑ. ඒකෙ බටන් ලොකු කරන්න පුලුවන් ඔප්ශන් එකක් තියෙනවා මට ඒ ඔප්ශන් එකෙ නම මතක නෑ.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,974
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔව් මාත් තාත්තට අරන් දුන්නා, ඩයලොග් ටීවී දාලා දුන්න දැන් ටීවී බලන්නෙත් ඒකෙන්. ඒ මිනිස්සුන්ට කවදවත් ඒ වගෙ ඩිවයිස් එකක් යුස් කරන්න හම්බ වෙලා නෑ නේ. ඒ ෆෝන් එකට කැන්ඩි කෘශ් එහෙම දාල දුන්න. යුටියුබ් අන්ලිමිටඩ් දාලා දුන්නා දැන් ඔන්න බලු පැටවු පූස් පැටවු විකාර කරන ඒවා බල බල ඉන්නව. ඒ මිනිස්සු 88/89 රෆ් ටයිම් එකක් පහු කරන් ආපු මිනිස්සු. පොඩි ස්මාට් ෆෝන් එකක් අරන් දුන්නට වරදක් නෑ.

    ape tata youtube eke video balala mata rate nati badu aran dennalu
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    6860.jpg