Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අප්පච්චිට car එකක් swift
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අප්පච්චිට car එකක් swift

මචන්ලා .. පොඩි හෙල්ප් එකක් ඕනේ,, අපේ අප්පච්චි වාහන වලට මාර ආසයි .එත් ඒ හීන හැමදෙයක්ම යටපත් කරගෙන මටයි මල්ලිටයි උගන්නපු රාජකීය මනුස්සයෙක් එයා .මොකද අපිට ඒ කාලේ වැඩිය සල්ලි තිබුනේ නැති මද්ද්යම පන්තියේ පව්ලක් .. දැන් මට ඕනේ එයාගේ ඒ හීනෙ හැබෑ කරන්න ,, ලක්ෂ 25කට ගන්න පුළුවන් හොඳම car එක මොකක්ක්ද ?

Suzuki shift 2007 car එකක් බලන්න ගියා ,, උ කියනවා අඩුම 23.50ක් දෙන්න කියලා. 73000ක් දුවලා තියනවා .. KM number එකක් ,, 2010 register , 2nd owner , වාහනේ නම් පට්ටම ලස්සනට තියනවා ,, කිසිම අඩුපාඩුවක් පෙන්න නැ ,, මොකක්ක්ද බන් කියන්නේ මේ වාහනේ ගැන ,,, මොකද මම වාහන ගැන ගොඩක් දන්න කෙනෙක් නෙවේ,, මේ ගානට පාඩුද ?

කට්ටියගේ අදහස් ටිකක් දෙමුකෝ බලන්න

[QUOTE="hemanthalaksiri, post: 18579281, member: 128975"] [b]අප්පච්චිට car එකක් swift[/b] [SIZE="6"]මචන්ලා .. පොඩි හෙල්ප් එකක් ඕනේ,, අපේ අප්පච්චි වාහන වලට මාර ආසයි .එත් ඒ හීන හැමදෙයක්ම යටපත් කරගෙන මටයි මල්ලිටයි උගන්නපු රාජකීය මනුස්සයෙක් එයා .මොකද අපිට ඒ කාලේ වැඩිය සල්ලි තිබුනේ නැති මද්ද්යම පන්තියේ පව්ලක් .. දැන් මට ඕනේ එයාගේ ඒ හීනෙ හැබෑ කරන්න ,, ලක්ෂ 25කට ගන්න පුළුවන් හොඳම car එක මොකක්ක්ද ? Suzuki shift 2007 car එකක් බලන්න ගියා ,, උ කියනවා අඩුම 23.50ක් දෙන්න කියලා. 73000ක් දුවලා තියනවා .. KM number එකක් ,, 2010 register , 2nd owner , වාහනේ නම් පට්ටම ලස්සනට තියනවා ,, කිසිම අඩුපාඩුවක් පෙන්න නැ ,, මොකක්ක්ද බන් කියන්නේ මේ වාහනේ ගැන ,,, මොකද මම වාහන ගැන ගොඩක් දන්න කෙනෙක් නෙවේ,, මේ ගානට පාඩුද ? කට්ටියගේ අදහස් ටිකක් දෙමුකෝ බලන්න [/SIZE]:lol: [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom