Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
අප්පච්චිලාගේ දවස......!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අප්පච්චිලාගේ දවස......!

අප්පච්චිලාගේ දවස......!

අවුරුදු හයකයි..අවුරුදු අටකයි දරුවො දෙන්නෙක් අත් දෙකෙන් අල්ලගෙන

අප්පච්චි කෙනෙක් ......නගරය මැදින් ඇදෙනවා....

නගරයක නා නා ප්රකාර සද්ද බද්ද අතරේ

හැඩි දැඩි මිනිස්සු දෙන්නෙක් ඒ අසල උනුසුම් වචන හුවමාරුවක්...

මොහොතකින් එක මිනිහෙක් පස් කැටයක් අර අනිකාට දමා ගහනවා....

අනිකාට නොවදින පස් කැටය ...

අර අප්පච්චියි පොඩි උන් දෙන්නගෙයි ඉදිරියේ පාරට වැටිලා විසිරිලා යනවා.....

අප්පච්චිගේ ග්රහනය දැඩි වුණ බවක් පොඩි උන් දෙන්නට දැනෙනවා

පොඩි උන් අප්පච්චි දිහා බලනවා....

අප්පච්චිගේ තියුණු ඇස් අර මිනිස්සු දිහාට එල්ල වෙනවා

මගේ පොඩි එකෙකුගෙ එහෙම වැදුන නම් තොපි දෙන්නව හම ගහනවා...

අප්පච්චිගේ දැඩි ස්වරය අරුං දෙන්නගේ වාදය නවත්වන්න තරම් බලවත් වෙනවා.

ඒ එක මිනිහෙක් එක්කවත් අර අප්පච්චිට හැප්පෙන්න බැරි තරම්....

ඒත් පීතෲත්වය කියන මහා යෝදයාට අර මිනිස්සු බය වෙනවා....

එතන හිටිය හය හැවිරිදි පොඩි එකාට

අද වගේ දවසක ඒ පිය සෙනෙහස අමතක කරන්න බෑ.

දරුවන් වෙනුවෙන් දහසක් කැප කිරීම් කල මගේ ආදරණීය අප්පච්චි....

ඔබට මෙය උපහාරයක්ම වේවා!

ලොව සියළු ආදරණීය පියවරුන් දරු සෙනෙහසින් සුවපත් වේවා!!!!

[QUOTE="sanath ekanayake, post: 10424695, member: 162082"] [b]අප්පච්චිලාගේ දවස......![/b] [SIZE=4][COLOR=purple]අප්පච්චිලාගේ දවස[/COLOR][/SIZE][FONT=Iskoola Pota][FONT=Iskoola Pota][SIZE=4][COLOR=purple]......!:love:[/COLOR][/SIZE][/FONT] [/FONT][SIZE=4][COLOR=purple]අවුරුදු හයකයි[FONT=Iskoola Pota][FONT=Iskoola Pota]..[/FONT][/FONT]අවුරුදු අටකයි දරුවො දෙන්නෙක් අත් දෙකෙන් අල්ලගෙන[/COLOR][/SIZE] [SIZE=4][COLOR=purple]අප්පච්චි කෙනෙක් [FONT=Iskoola Pota][FONT=Iskoola Pota]......[/FONT][/FONT]නගරය මැදින් ඇදෙනවා[/COLOR][/SIZE][FONT=Iskoola Pota][FONT=Iskoola Pota][SIZE=4][COLOR=purple]....[/COLOR][/SIZE][/FONT] [/FONT][SIZE=4][COLOR=purple]නගරයක නා නා ප්රකාර සද්ද බද්ද අතරේ[/COLOR][/SIZE] [SIZE=4][COLOR=purple]හැඩි දැඩි මිනිස්සු දෙන්නෙක් ඒ අසල උනුසුම් වචන හුවමාරුවක්[/COLOR][/SIZE][FONT=Iskoola Pota][FONT=Iskoola Pota][SIZE=4][COLOR=purple]...[/COLOR][/SIZE][/FONT] [/FONT][SIZE=4][COLOR=purple]මොහොතකින් එක මිනිහෙක් පස් කැටයක් අර අනිකාට දමා ගහනවා[/COLOR][/SIZE][FONT=Iskoola Pota][FONT=Iskoola Pota][SIZE=4][COLOR=purple]....[/COLOR][/SIZE][/FONT] [/FONT][SIZE=4][COLOR=purple]අනිකාට නොවදින පස් කැටය [/COLOR][/SIZE][FONT=Iskoola Pota][FONT=Iskoola Pota][SIZE=4][COLOR=purple]...[/COLOR][/SIZE][/FONT] [/FONT][SIZE=4][COLOR=purple]අර අප්පච්චියි පොඩි උන් දෙන්නගෙයි ඉදිරියේ පාරට වැටිලා විසිරිලා යනවා[/COLOR][/SIZE][FONT=Iskoola Pota][FONT=Iskoola Pota][SIZE=4][COLOR=purple].....[/COLOR][/SIZE][/FONT] [/FONT][SIZE=4][COLOR=purple]අප්පච්චිගේ ග්රහනය දැඩි වුණ බවක් පොඩි උන් දෙන්නට දැනෙනවා[/COLOR][/SIZE] [SIZE=4][COLOR=purple]පොඩි උන් අප්පච්චි දිහා බලනවා[/COLOR][/SIZE][FONT=Iskoola Pota][FONT=Iskoola Pota][SIZE=4][COLOR=purple]....[/COLOR][/SIZE][/FONT] [/FONT][SIZE=4][COLOR=purple]අප්පච්චිගේ තියුණු ඇස් අර මිනිස්සු දිහාට එල්ල වෙනවා[/COLOR][/SIZE] [SIZE=4][COLOR=purple]මගේ පොඩි එකෙකුගෙ එහෙම වැදුන නම් තොපි දෙන්නව හම ගහනවා[/COLOR][/SIZE][FONT=Iskoola Pota][FONT=Iskoola Pota][SIZE=4][COLOR=purple]...[/COLOR][/SIZE][/FONT] [/FONT][SIZE=4][COLOR=purple]අප්පච්චිගේ දැඩි ස්වරය අරුං දෙන්නගේ වාදය නවත්වන්න තරම් බලවත් වෙනවා[/COLOR][/SIZE][FONT=Iskoola Pota][FONT=Iskoola Pota][SIZE=4][COLOR=purple].[/COLOR][/SIZE][/FONT] [/FONT][SIZE=4][COLOR=purple]ඒ එක මිනිහෙක් එක්කවත් අර අප්පච්චිට හැප්පෙන්න බැරි තරම්[/COLOR][/SIZE][FONT=Iskoola Pota][FONT=Iskoola Pota][SIZE=4][COLOR=purple]....[/COLOR][/SIZE][/FONT] [/FONT][SIZE=4][COLOR=purple]ඒත් පීතෲත්වය කියන මහා යෝදයාට අර මිනිස්සු බය වෙනවා[/COLOR][/SIZE][FONT=Iskoola Pota][FONT=Iskoola Pota][SIZE=4][COLOR=purple]....[/COLOR][/SIZE][/FONT] [/FONT][SIZE=4][COLOR=purple]එතන හිටිය හය හැවිරිදි පොඩි එකාට [/COLOR][/SIZE] [SIZE=4][COLOR=purple]අද වගේ දවසක ඒ පිය සෙනෙහස අමතක කරන්න බෑ[/COLOR][/SIZE][FONT=Iskoola Pota][FONT=Iskoola Pota][SIZE=4][COLOR=purple].[/COLOR][/SIZE][/FONT] [/FONT][SIZE=4][COLOR=purple]දරුවන් වෙනුවෙන් දහසක් කැප කිරීම් කල මගේ ආදරණීය අප්පච්චි[/COLOR][/SIZE][FONT=Iskoola Pota][FONT=Iskoola Pota][SIZE=4][COLOR=purple]....[/COLOR][/SIZE][/FONT] [/FONT][SIZE=4][COLOR=purple]ඔබට මෙය උපහාරයක්ම වේවා[/COLOR][/SIZE][FONT=Iskoola Pota][FONT=Iskoola Pota][SIZE=4][COLOR=purple]![/COLOR][/SIZE][/FONT] [/FONT][SIZE=4][COLOR=purple]ලොව සියළු ආදරණීය පියවරුන් දරු සෙනෙහසින් සුවපත් වේවා[/COLOR][/SIZE][FONT=Iskoola Pota][SIZE=3][FONT=Iskoola Pota][SIZE=4][COLOR=purple]!!!!:yes::yes::yes::love:[/COLOR][/SIZE][/FONT] [/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom